"ජකාර්තා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Jakarta_Pictures-4.jpg|thumb|'''ජකර්තා පැරණි නගරය, හොටෙල් ඉන්දුනීසියා රවුන්ඩබවුන්ට්,ජකර්තා ක්ෂිතිජය,Gelora Bung Karno ක්‍රීඩාංගණය,ටමන් මිනි ඉන්දුනිසියා ඉන්ඩා,Monumen Nasional, මර්ඩෙකා මාලිගය, Istiqlal පල්ලිය'''
{|
|-
|colspan="2"|[[Image:250px-Indonesia_location_map.svg.png|     නගරයේ පිහිටීම]]
|-
|'''රට'''
|ඉන්දුනීසියාව
|-
|'''දිස්ත්‍රික්කය'''
|ජකාර්තා
|-
|'''රාජ්‍යය'''
|විශේෂ පරිපාලන කලාපය
|-
|'''ආණ්ඩුකාර'''
|ෆවුසි බොවො
|-
|'''වර්ගඵලය'''
|740.28 වර්ග කිලෝමීටර් (285.8 ර්ග සැතපුම්)
|-
|'''උන්නතාංශය'''
|7 මීටර් (23 ft)
|-
|colspan="2"|     '''ජනගහණය''' (2010)
|-
|'''මුළු එකතුව'''
|9,580,000
|-
|'''ඝනත්වය'''
|14,464.08/වර්ග කිලෝමීටර් (37,461.8/වර්ග සැතපුම්)
|-
|'''වේලා කලාපය'''
|WIB (UTC+7)
|-
|'''වෙබ් අඩවිය'''
|www.jakarta.go.id (official site)
|-
|}
]]
ජකාර්තා යනු ඉන්දුනීසියාවේ අග නගරය හා විශාලතම නගරය වේ. ජන ගහනය 8 490 000 ක් වන අතර භුමි ප්‍රමාණය වර්ග කි.මි 661 ක් වේ. මෙම නුවර, ජාවා දුපත්වලට වයඹ දිගින් පිහිටා ඇත. ජකාර්තා නුවර එරට ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික මධ්‍යස්ථානයද වේ. එය ඉන්දියාවේ හා ගිනිකොන දිග ආසියාවෙ ජනප්‍රියම නගරයයි. තවද ලොකයේ දොළොස්වැනි විශාලතම නගරය වන්නේ ද ජකාර්තා නුවරයි. ජනාකීර්ණ ප්‍රදේශයක් වන ජේඩොජෙටේබෙක් යනු ලොව දෙවන විශාලතම නගරයයි.
 
ගෝලියකරණ හා ලෝක නගර අධ්‍යයන කණ්ඩායම් ජාලයේ සමීක්ෂණයට අනුව 2008 දි ගෝලිය නගරයක් ලෙස මෙම නගරයද ලැයිස්තුගත විණි. ජකාර්ත් යන්න තැනී ඇත්තේ ජය කාර්තා යන නමිනි. එහි තේරුම නම් සම්පුර්ණ ජයයි.
{{Infobox settlement
| name = Jakartha
| native_name =
| settlement_type = [[City]]
| motto = Jaya Raya (Indonesian)
(Victorious and Great)
 
සන්ඩා රාජධානිය පිහිටවූයේ හතරවැනි සියවසේදීය. එය වෙළෙද වරායක් ලෙස නම් කෙරිණි. එය ලන්දේසින් නැගෙනහිර ඉන්දියාවේ ප්‍රධාන නගරය ලෙස ජකර්තා නුවර පත් කළහ. දෙවන ලෝක යුද්ධයෙන් පසු නිදහස ලද මෙම නගරය පසුව ඉන්දුනිසියාගේ අගනුවර බවට පත්විය. ජකාර්තා නුවර අතීතයේ සිට විවිධ නම්වලින් හැඳින්විණි. ඒ කේලප (397-1527) ජකර්තා (1527-1619) බටාපියා (1619-1924) හා ජකාර්තා (1942-1927) වශයෙනි.
| pushpin_map =
| pushpin_label_position =
| pushpin_map_caption =
| pushpin_mapsize =
| subdivision_type = [[List of countries|Country]]
| subdivision_name = [[Indonesia]]
| subdivision_type2 =
| subdivision_name2 =
| subdivision_type3 =
| subdivision_name3 =
| government_foonotes =
| government_type = විශේෂ පරිපාලන ප්‍රදේශය
| leader_title = [[Governor|ආණ්ඩුකාරයා]]
| leader_name = [[Fauzi Bowo|ෆවුසි බොවො]]
| leader_party =
| unit_pref =
| area_footnotes =
| area_total_km2 = 740.28
| area_land_km2 =
| area_water_km2 =
| population_as_of = 2010
| population_footnotes = | population_note =
| population_total = 9,580,000
| population_density_km2 =
| population_density_sq_mi =
| utc_offset =
| timezone = [[WIB|ඉන්දුනීසියානු වේලා කලාපය]]
| utc_offset = +7
| timezone_DST =
| utc_offset_DST =
| latd=6 | latm=12 | lats=0 | latNS=S
| longd=106 | longm=48 | longs=0 | longEW=E
| elevation_footnotes =
| elevation_m = 7
| elevation_ft = 23
| postal_code_type =
| postal_code =
| area_code =
| website = [[http://www.jakarta.go.id]]
| footnotes =
}}
ජකාර්තා යනු ඉන්දුනිසියාවේ අග නගරය හා විශාලතම නගරය වේ. ජන ගහනය 8 490 000 ක් හා භුමි ප්‍රමාණය වර්ග කි.‍මි 661 ක් වන ජකාර්තා නුවර, ජාවා දුපත් වලට වයඹ දිගිනි පිහිටා ඇත. ජකාර්තා නුවර එරට ආර්ථික, සංස්කෘතික හා දේශපාලිනක මධ්‍යස්ථානය වේ. එය ඉන්දියාවේ හා ගිනිකොන දිග ආසියාවෙ ජනප්‍රියම නගරයයි. ඒවාගේම ‍ලොකයේ දොලොස්වන විශාලතම නගරය වන්නේ ද ජකාර්තා නුවරයි. ජනාකිර්න ප්‍රදේශයක් වන ජේඩොජෙටේබෙක් යනු ලොව දෙවන විහාලතම නගරයයි.
 
ගෝලියකරණ හා ලෝක නගර අධ්‍යයන කණ්ඩායම හා ජාලයේ සමික්සණය අුව 2008 දි ‍ගෝලිය නගරයක් ලෙස ලැයිස්තුගත කළේය. ජකාර්ත් යන්නට සැදුනේ ජය කාර්තා යන නමිනි. එහි තේරැම සම්පුර්ණ ජයයි.
 
සන්ඩා රාජධානිය හතරවන සියවසේ පිහිට වු අතර එය වෙළෙද වරායක් ලෙස නම් කෙරණි. එය ලන්දේසි නැගෙනහිර ඉන්දියාවේ ප්‍රධාන නගරය ලෙස පත්විය. දෙවන ලොක් යුදද්ධයෙන් පසු නිදහස් වි එය ඉන්දුනිසියාගේ අග නගරය බවට පත්විය. ජකාර්තා නුවර අතිතියේ සිට කේලප (397-1527) ජකර්තා (1527-1619) බටාපියා (1619-1924) හා ජකාර්තා (1942-1927) ලෙස හැදින්විනි.
== සටහන් ==
 
 
{|
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Jakarta Jakarta]
|}
{|
"https://si.wikipedia.org/wiki/ජකාර්තා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි