"භෞමික ග්‍රහලෝක" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
Bhaghi1972 මගින් සිදුකල 174521 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) |
||
1 පේළිය:
[[
භූමිෂ්ඨ ග්‍රහලෝකයක්, පෘථිවි-සදෘශ ග්‍රහලෝකයක් හෝ පාෂාණී ග්‍රහලෝකයක් යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝකයකි. සෞර ග්‍රහ මණ්ඩලය තුළ, භූමිෂ්ඨ ග්‍රහලෝකයන් වන්නේ සූර්යයාට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තර් ග්‍රහලෝකය. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද යෙදී ඇත්තේ ලතින් බසින් පෘථිවිය හඳුන්වන ටෙරා සහ ටෙලියුස් යන වදන් වලිනි.විකල්ප අර්ථ දැක්වීමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණන ආකාරයකට, "පෘථිවි-සදිසි" දැක්විය හැක.▼
▲'''භූමිෂ්ඨ ග්‍රහලෝකයක්''', '''පෘථිවි-සදෘශ ග්‍රහලෝකයක්''' හෝ '''පාෂාණී ග්‍රහලෝකයක්''' යනු ප්‍රාථමික වශයෙන් [[සිලිකේට්]]
භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමිකමක් නොමැති විය හැකිය. ඒවා විවිධ භෞතික කලාපයන් හි පැවැතිය හැකි හයිඩ්‍රජන්, හීලියම්, සහ ජලය යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් පවතින වායුමය ග්‍රහලෝකයන් ගෙන් බෙහෙවින් වෙනස් වේ.▼
▲භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට
== ව්‍යුහය ==
සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට්
|date=2004
|title=ප්‍රයිමරි ඇට්මොස්ෆියර්ස් (තාරකා විද්‍යාව 121: දේශනය 14 ටෙරෙස්ට්‍රියල් ප්ලැනට් ඇට්මොස්ෆියර්ස්)
|publisher=භෞතික විද්‍යා අධ්‍යයනංශය ඔරිගන් විශ්වවිද්‍යාලයය
|author=[http://abyss.uoregon.edu/~js ආචාර්යය. ජේම්ස් ස්කොම්බර්ට්]
|url=http://abyss.uoregon.edu/~js/ast121/lectures/lec14.html
|accessdate=2009-12-22}}</ref>
සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, [[අංගාරමය කොන්ඩ්‍රොයිට්]]
▲සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට් ප්‍රාචාරයකින් සහ වැඩි වශයෙන්ම යකඩ වලින් සමන්විත, මධ්‍යගත ලෝහමය මධ්‍යයකි. සඳ සමාකාර වුවද, යකඩ මධ්‍යයක් නොමැත. භූමිෂ්ඨ ග්‍රහලෝක අගාධයන්, ආවාටයන්, කඳු, සහ යමහල් වලින් යුක්තය. භුමිෂ්ඨ ග්‍රහලෝක සතු වන්නේ ද්විතීයික වායුගෝල — අන්තර් යමහල් විදාරණයන් හෝ ධූමකේතු ගැටුම් හේතුවෙන් ජනනය වූ වායුගෝලයන්ය. ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් වායුමය යෝධයන් සතුවන්නේ, ප්‍රාථමික වායුගෝලයන් — මුල් සෞර නීහාරිකාව වෙතින් සෘජුව ඩැහැගත් වායුගෝලයන් වේ.
▲සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, අංගාරමය කොන්ඩ්‍රොයිට් ග්‍රාහකයන්හි අයුරින් කාබන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා තවෙකක් වශයෙන්, භූමිෂ්ඨ හෝ පාෂාණී ග්‍රහලෝක දෙවර්ගයක් සෛද්ධාන්තිකව පවතියි. මේවා පිළිවෙලින්, සිලිකේට් ග්‍රහලෝක සහ කාබන් ග්‍රහලෝක (නොහොත් "දියමන්ති ග්‍රහලෝක") වේ.
== සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක ==
[[
පෘථිවියෙහි [[සෞර ග්‍රහ මණ්ඩලය]] සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි:
=== ඝනත්ව නැඹුරුතාවන් ===▼
▲[[Image:Masses_of_terrestrial_planets.png|thumb|සෞර ග්‍රහ මණ්ඩලයෙහි, සඳු ඇතුලු භූමිෂ්ඨ ග්‍රහලෝකයන්හී සාපේක්‍ෂ ස්කන්ධයන්]]
සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන්, [[සෙරස් (වාමන ග්‍රහලෝකය)|සෙරස්]] සහ [[ක්ෂුද්‍රග්‍රහයා|ක්ෂුද්‍රග්‍රහයන්]] අතුරින් විශාලතම
▲පෘථිවියෙහි සෞර ග්‍රහ මණ්ඩලය සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි: එනම් බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, සහ එක් භූමිෂ්ඨ වාමන ග්‍රහලෝකයක් වන, සෙරෙස්ය. ඝන පෘෂ්ඨයකින් යුක්තවීම නිසාවෙන්, ප්ලූටෝ වැනි ග්‍රහ වස්තූන්, භූමිෂ්ඨ ග්‍රහලෝකයන්ට සමතාවයක් දක්වයි. එහෙත් ඒවා බොහෝ අයිස්මය ද්‍රව්‍යයන්ගෙන් සමන්විතය. (බලන්න අයිස් වාමනයා). සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී, සමහරවිට මීට වඩා බොහෝ ග්‍රහපිණ්ඩ පවතින්නට ඇති මුත්, සෞර නීහාරිකාවෙහි ඉතිරි ග්‍රහලෝක සතර හා සංයුක්ත වී හෝ ඒවා නිසා විනාශ වී හෝ යන්නට ඇත. භූමිෂ්ඨ ග්‍රහලෝක අතුරින් එකක් පමණක්, එනම් පෘථිවිය, සක්‍රීය ජලගෝලයකට හිමි කම් කියන බවට ප්‍රත්‍යක්‍ෂ වී ඇත.
▲== ඝනත්ව නැඹුරුතාවන් ==
▲සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන්, සෙරස් සහ ක්ෂුද්‍රග්‍රහයන් අතුරින් විශාලතම ද්‍රව්‍යය යන සියල්ල සැලකූ කල්හී ඒවායේ අසම්පීඩිත ඝනත්වය සාමාන්‍ය ප්‍රවණතාවක් වශයෙන් සූර්යයා සිට දුර වැඩිවත්ම ඝනත්වය අඩුවීමක් කරා නැඹුරු වන බවක් පෙන්නුම් කරයි.
{|class="wikitable"
|-
Line 31 ⟶ 30:
!අර්ධ-මහා අක්ෂය
|-
|[[බුධ (ග්‍රහලෝකය)|බුධ]][[ගොනුව:Mercury symbol.svg|14px|{{unicode|☿}}]]
|5.4 ග්‍රෑම්/සෙමී³
|5.3 ග්‍රෑම්/සෙමී³
|0.39 නඒ
|-
|[[සිතුරු]] [[ගොනුව:Venus symbol.svg|14px|{{unicode|♀}}]]
|5.2 ග්‍රෑම්/සෙමී³
|4.4 ග්‍රෑම්/සෙමී³
|0.72 නඒ
|-
|[[පෘථිවිය]] [[ගොනුව:Earth symbol.svg|14px|{{unicode|⊕}}]]
|5.5 ග්‍රෑම්/සෙමී³
|4.4 ග්‍රෑම්/සෙමී³
|1.0 නඒ
|-
|[[සඳ]] [[ගොනුව:Moon symbol decrescent.svg|14px|]]
|3.3 ග්‍රෑම්/සෙමී³
|3.3 ග්‍රෑම්/සෙමී³
|1.0 නඒ
|-
|[[අඟහරු]] [[ගොනුව:Mars symbol.svg|14px|{{unicode|♂}}]]
|3.9 ග්‍රෑම්/සෙමී³
|3.8 ග්‍රෑම්/සෙමී³
|1.5 නඒ
|-
|[[4 වෙස්ටා|වෙස්ටා]] [[ගොනුව:Vesta symbol.svg|14px|]]
|3.4 ග්‍රෑම්/සෙමී³
|3.4 ග්‍රෑම්/සෙමී³
|2.3 නඒ
|-
|[[2 පලාස්|පලාස්]] [[ගොනුව:Pallas symbol.svg|14px|]]
|2.8 ග්‍රෑම්/සෙමී³
|2.8 ග්‍රෑම්/සෙමී³
|2.8 නඒ
|-
|[[සෙරස් (වාමන ග්‍රහලෝකය)|සෙරස්]] [[ගොනුව:Ceres symbol.svg|14px|]]
|2.1 ග්‍රෑම්/සෙමී³
|2.1 ග්‍රෑම්/සෙමී³
|2.8 නඒ
|}
මෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ
▲මෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ සඳෙහි ඝනත්වයයි.එය අඩු ඝනත්වයකින් යුක්ත වන්නේ එහි අසාමාන්‍ය සම්භවය නිසාවෙනි. බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන් ද මෙම නැඹුරුව අනුව යන්නේද යන්න පිලිබඳව අනාවැකි පල කිරීමට ප්‍රමාණවත් සාධක නොමැත.
== බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක ==
{{මෙයද බලන්න|සුපිරි-පෘථිවිය|ස්පන්ද ග්‍රහලෝකය}}
[[Image:Earthlike_planet-browse.jpg|thumb|මෙම ඡායාරූපයේ පෙන්නුම් කරන ආකාරයට පෘථිවිය ප්‍රමාණ ග්‍රහලෝකයන් සොයාගැනුමට ස්පේස් ඉන්ටෆෙරෝමෙට්රි මිෂන් (අවකාශ නිරෝධනමිති මෙහෙවර,SIM ප්ලැනට්ක්වෙස්ට්) නිසාවෙන් අවකාශ ලැබෙනු ඇත.]]▼
ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල වෙව්ලුම් ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයන් බහුතරයක් වායුමය යෝධයන් බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්‍රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.▼
▲[[
වර්ෂ 1990 ගණන් වල මුල් භාගයෙදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්‍රහලෝකයන් සොයා ගැනුනේ PSR B1257+12 ස්පන්ද තාරකාව වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා අහම්බෙන් සොයා ගැනුණකි. ඒවායේ සංක්‍රාන්තිය නිසාවෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බාධා ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා ගත නොහැකිවීමට ඉඩ තිබිණි).▼
▲ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල
▲
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව}}
|