"ජෝ අබේවික්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
5 පේළිය:
| name = ජෝ අබේවික්‍රම
| birth_date = June 22, 1927
| birth_place = [[ලෙල්ලොපිටිය]], [[ශ්‍රී ලංකාව]]
| death_date = {{death date and age|2011|09|21|1927|06|22|df=y}}
| nationality = {{flagicon|Sri Lanka}} [[Sri Lanka]]n
| notable role = '''Saraiya''' in ''Saravita'' <br> '''Vannihamy''' in ''Pura Handa Kaluwara'' <br> '''Silindu''' in ''Baddegama''
}}
ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රම හෙවත් “ජෝ”'''ජෝ අබේවික්‍රම''' සිංහල සිනමාවේ සම්මානලාභී ශ්‍රී ලාංකික නළුවෙකි. 1957 වසරේ දී රංගනයට පිවිසි අබේවික්‍රම මුල් අවධියේ ප්‍රසිද්ධියට පත් වූයේ විකට නළුවෙකු වශයෙනි. 1965 වසරේ පටන් ඔහු වඩාත් නාටකීය චරිතවලට පණ පෙවීම ආරම්භ කළ හෙතෙම ක්‍රමයෙන් විශිෂ්ට චරිතාංග නළුවකු වශයෙන් ප්‍රේක්ෂක - විචාරක සම්භාවනාවට පාත්‍ර විය.
 
ඔහු සරසවි සම්මාන කිහිපයක්ම දිනා ගැනීමට සමත්විය. 1999 වසරේ පැවති සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හෙතෙම හොඳම ආසියානු නළුවා වෙනුවෙන් පිරිනැමුණු රිදී තිර සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු මෙම සම්මානය හිමිකර ගත්තේ "[[පුරහඳ කළුවර]]" චිත්‍රපටයේ රඟ පෑ ශෝකයට පත් පියාගේ චරිතය වෙනුවෙනි.
 
== මුල්කාලීන ජීවිතය ==
 
"https://si.wikipedia.org/wiki/ජෝ_අබේවික්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි