"කොලොම්බියාව" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණ සාරාංශයක් නොමැත
{{Infobox country
[[Image:125px-Flag_of_Colombia.svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
| native_name={{native name|es|República de Colombia}}
| conventional_long_name= Republic of Colombia
| common_name=Colombia
| image_flag=Flag of Colombia.svg
| image_coat=Coat of arms of Colombia.svg‎
| image_map=COL orthographic.svg
| national_motto=''"Libertad y Orden"''{{Spaces|2}}{{es icon}}
''"Liberty and Order"''
| national_anthem=''{{lang|es|[[National Anthem of Colombia|¡Oh, Gloria Inmarcesible!]]}}''{{Spaces|2}}{{es icon}}
O unfading glory!
| capital=[[Bogotá]]
| latd=4|latm=39|latNS=N|longd=74|longm=3|longEW=W
| largest_city=capital
| official_languages=Spanish{{Smallsup|1}}
(English is also official in San Andrés and Providence islands)
| regional_languages=The 72 languages and dialects of ethnic groups are also official in their regions.<ref name="constitution">[http://pdba.georgetown.edu/Constitutions/Colombia/col91.html Constitution of Colombia, 1991] (Article 10) {{es icon}}</ref>
| ethnic_groups=58% [[Mestizo]]
26% [[White Colombian|White]]
15% [[Afro Colombian]]
1% [[Indigenous peoples in Colombia|Amerindian]]<ref name="CIAWFB" />
| demonym=Colombian
| government_type= [[Unitary state|Unitary]] [[Presidential system|presidential]] republic
| leader_title1=[[President of Colombia|President]]
| leader_name1=[[Juan Manuel Santos]]
| leader_title2=[[Vice President of Colombia|Vice President]]
| leader_name2=[[Angelino Garzón]]
| sovereignty_type=[[Independence]]
| sovereignty_note=From Spain
| established_event1=[[Colombian Declaration of Independence|Declared]]
| established_date1=July 20, 1810
| established_event2=Recognized
| established_date2=August 7, 1819
| established_event3=[[Colombian Constitution|Current constitution]]
| established_date3=1991
| area_rank=26th
| area_magnitude=1 E12
| area_km2=1,141,748
| percent_water=8.8 (17th)
| population_estimate=45,925,397<ref name="DANE clock">{{cite web|url=http://www.dane.gov.co/reloj/reloj_animado.php |title=Animated clock |publisher=Colombian State Department |accessdate=22 August 2010}}</ref>
| population_estimate_rank=27th
| population_estimate_year=August 2012
| population_census=46'406.352<ref name="DANE clock" />
| population_census_year=2005
| population_density_km2=40,74
| population_density_rank=172nd
| GDP_PPP=$435.367 billion<ref name=imf2>{{cite web|url=http://www.imf.org/external/pubs/ft/weo/2011/01/weodata/weorept.aspx?pr.x=100&pr.y=7&sy=2008&ey=2011&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=233&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=|title=Colombia|publisher=International Monetary Fund|accessdate=21 April 2011}}</ref>
| GDP_PPP_rank =28th
| GDP_PPP_year=2010
| GDP_PPP_per_capita=$9,566<ref name=imf2/>
| GDP_PPP_per_capita_rank =83rd
| GDP_nominal=$285.511 billion<ref name=imf2/>
| GDP_nominal_rank =35th
| GDP_nominal_year=2010
| GDP_nominal_per_capita=$6,273<ref name=imf2/>
| GDP_nominal_per_capita_rank =
| Gini=58.5<ref name="wb-gini">{{cite web |url=http://data.worldbank.org/indicator/SI.POV.GINI/ |title=Gini Index |publisher=World Bank |accessdate=2 March 2011}}</ref>
| Gini_year=2006
| Gini_category=high
| HDI=0.689 {{decrease}}<ref name="HDI">{{cite web|url=http://hdr.undp.org/en/media/HDR_2010_EN_Complete.pdf|title=Human Development Report 2010|year=2010|publisher=United Nations|accessdate=5 November 2010|page=145}}{{dead link|date=May 2011}}</ref>
| HDI_rank=79th
| HDI_year=2010
| HDI_category=high
| HPI=67.2
| HPI_rank=2nd
| HPI_year=2006
| HPI_category=medium
| currency=[[Colombian peso|Peso]]
| currency_code=COP
| country_code=CO
| time_zone=
| utc_offset=-5{{Smallsup|2}}
| time_zone_DST=
| utc_offset_DST=
| drives_on=Right
| date_format=dd-mm-yyyy ([[Common Era|CE]])
| cctld=[[.co]]
| calling_code=[[+57]]
| footnote1=Although the Colombian Constitution specifies Spanish as the official language in all its territory, the native languages (approximately 88 dialects) are also official in the whole country.
| footnote2=The official Colombian time, ([http://horalegal.sic.gov.co/ horalegal.sic.gov.co]) is controlled and coordinated by the state agency [[Superintendency of Industry and Commerce]].<ref>{{cite web|url=http://www.presidencia.gov.co/prensa_new/decretoslinea/1992/diciembre/30/dec2153301992.pdf|title=Decreto 2153 de 1992, articulo 20|publisher=Presidencia de la República de Colombia|language=Spanish|accessdate=13 October 2008}}</ref>
|'''ආදර්ශ පාඨය '''
|'''             සිතියම'''
|colspan="2" |
|colspan="2" |[[ගොනුව:250px-Colombia_(orthographic_projection).svg.png]]
|'''අගනුවර සහ විශාලම නගරය'''
|[[බොගොටා]]
'''කොලොම්බියාව''' නිල වශයෙන් '''කොලොම්බියා සමුහාණ්ඩුව''' නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර [[වෙනුසියුවේලාව]] සහ බ්‍රසීලයත් දකුණු ඉක්වඩෝරය සහ [[පේරු]] රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමේයිකා, හයිට්, ඩොමේනියානු සමුහාණ්ඩුව, හොන්ඩ්‍රරාස්, නිකරගුආ සහ කොස්ටරිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වඩෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්‍රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.
==මූලාශ්‍ර ==
<references/>
[[Category:දකුණු ඇමරිකාව]]
සංස්කරණ
15,134
ක්
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/174360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි