"මුර බෝට්ටු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
{{පිටපත සංස්කරණය}}
[[Image:HMCS_WHITEHORSE.JPG|thumb|වෙරළාරක්ෂක කටයුතු සඳහා සැලසුම්කළ නාවුක යාත්‍රා වර්ගයකි.]]
මුර බෝට්ටු සඳහා සැලසුම් බොහොමයක් පවතී. රටේ නාවුක හමුදාව, වෙරළාරක්ෂක බලකාය හෝ පොලිස් බලකාය මගින් හසුරවනු ලැබේ. දියඹේ (නිල් ජලයේ) හෝ මෝය අසබඩ ගංගා ( දුඹුරු ජලයේ) ආදී පරිසරවල භාවිතා වේ. සීමා ආරක්ෂක කටයුතුවල සාමාන්‍යයෙන් යෙදී සිටිනු දැක ගත හැකිය. සොර බඩු ජාවාරම් කරුවන්ට, කොල්ල කරුවන්ට එරෙහිව, ධීවර කටයුතු සඳහා විගමන නීති බලාත්මක කිරීම සඳහා යොදා ගැනේ. මේවා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද භාවිතා වේ.
"https://si.wikipedia.org/wiki/මුර_බෝට්ටු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි