"ගුවනේ සිට භූමියට එල්ල කරන මිසයිල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
{{පිටපත සංස්කරණය}}
[[Image:AGM-65_Maverick2.jpg|thumb|තම A – 10 Thunderbolt II යානයේ සිට A – GM 65 Maverick මිසයිලයක් පරීක්ෂාකරන නියමුවෙක්.]]
ගුවනේ සිට භූමියට එල්ල කරන මිසයිලයක් යනු යුධ ගුවන් යානයක (බෝම්බ හෙලන යානා, ප්‍රහාරක යානා , සටනේ යෙදෙන යානා) දියත් කිරීමට සැලසුම්කරන ලද භූමියේ , මුහුදේ හෝ එම දෙකෙහිම ඇති ඉලක්ක වලට පහර දීමට සැලසුම් කරන ලද මිසයිල වේ. මග පෙන්වන ලද රූටා යන බෝම්බවලට මේවා සමාන වුවද මිසයිල ලෙස සැලකීමට හේතුවන්නේ ඒවා සතු ප්‍රචාලන පද්ධතියයි. රොකට් මෝටර් හා ජෙට් එන්ජින් ඒ අතර ප්‍රමුඛ වේ. මේවා මිසයිලයේ පරාසයටද වගකියනු ලැබේ.පිළිවෙලින් ඒවා කෙටි හා දුර ලෙසින් දැක්විය හැකිය. ඇතැම් සෝවියට් මිසයිල මගින් බල ගැන්වෙන අතර දිගු පරාසය මෙන්ම වැඩි වේගයක්ද එමගින් ලබා දේ.