"විදුලිය ජනනය කිරිමේ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
ප්‍රධාන ලෙස විදුලිය ජනනය කරන්නේ තාප එන්ජින් මගිනි. මෙයට ප්‍රධාන වශයෙන් තාපය සපයන්නේ ෆොසිල ඉන්ධන දහනයෙනි. මීට අමතරව න්‍යෂ්ටික විකිරණනය මගින්ද තාපය සපයනු ලබයි.
 
 
== ටර්බයින ==
 
 
සියලු තාප විදුලි එන්ජින් ටර්බයින ලෙස හැදින්විය හැක. වෙනත් වර්ගවල ටර්බයින නම් සුළගින් සහ ගලායන ජලයෙන් ක්‍රියාකරන ටර්බයිනයි. සියලු ටර්බයිනවල අන්තර් මාධ්‍ය ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරයි.
 
[[Image:Susquehanna_steam_electric_station.jpg|thumb| හුමාලය විද්‍යුත් උත්පාදක මධ්‍යස්ථානය, න්‍යෂ්ටික බල කර්මාන්ත ශාලා]]
 
== හුමාලය ==
 
Line 16 ⟶ 13:
== ජලය(ජල විදුලිය) ==
 
 
මෙහිදී ටර්බයින් පෙති මතට ගලායන ජලය වැටෙයි. එම ජලය වේල්ලකින් වේගයෙන් විදින ජලපහරක් හෝ උදම් ජලපහරක් විය යුතුය.
 
 
== සුලඟ ==
 
 
බොහෝවිට ටර්බයින ද්වභාවික යුගලකින් විදුලිය නිපදවයි. එමෙන්ම solar updraft කුලුණු භාවිතා කර සාමාන්‍ය වාතය සුර්ය රශ්මියෙන් රත්කර ලබාගන්නා වාතයෙන්ද ටර්බයින ක්‍රියාකරවයි. එය සුර්ය ශක්ති ප්‍රභවයක් ද වේ.
Line 30 ⟶ 24:
 
ස්වභාවික වායු හෝ තෙල් දහනයෙන් නිකුත්වන වායු මගින් ටර්බයින ධාවනය කර විදුලිය නිකුත් කිරීම සිදු කෙරේ.
 
 
 
== සංයුක්ත වක්‍ර ==
[[Image:Lakeside_Power_Plant.jpg|thumb|අසල ඇති සංයුක්ත වක්‍ර ඇති ස්වභාවික වායු ශක්ති කර්මාන්තය]]
සංයුක්ත වක්‍ර (Combved cucle) ටර්බයින ධාවනය වන්නේ හුමාලය සහ වායු යන දෙකෙන්මය. ස්වාභාවික වායු වායු ටර්බයින තුළ දහනයෙන් ශක්තිය නිපදවන අතර ඉතිරිවන තාපය භාවිතා කර හුමාලය මගින් අමතර විදුලි ප්‍රමාණයක් නිපදවා ගනී. මෙම බලාගාරවල කාර්යක්ෂමතාව 60% පමණ වේ.
 
== ඇනුවැටුම් එන්ජින් ==
[[Image:Mohave_Generating_Station_1.jpg|thumb|ගල් අගරු දහන බලාගාරය (Navada U.S.A) මෙම බලාගාරයේ පරිසර දුම පාලක උපකරණ දුර්වල නිසා මෙහි නිසික්‍රියාකාරිත්වය නවතා ඇත.]]
 
[[Image:Mohave_Generating_Station_1.jpg|thumb|ගල් අගරු දහන බලාගාරය (Navada U.S.A) මෙම බලාගාරයේ පරිසර දුම පාලක උපකරණ දුර්වල නිසා මෙහි නිසික්‍රියාකාරිත්වය නවතා ඇත.]]
කුඩා ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ අනුවැටුම් එන්ජිම මගිනි. එහිදී ඩීසල් හා වායු, ස්වභාවික වායු දහනයෙන් ශක්තිය නිපදවයි. අවශ්‍ය අමතර ශක්තිය සැපයීමට අඩු වෝල්ටීයතා ඩීසල් එන්ජින් යොදාගනී
 
Line 48 ⟶ 38:
 
වර්තමානයේ පවතින ප්‍රකාශ වොල්ටීයතා තාක්ෂණයේ දියුණුව නිසා විදුලි උත්පාදනය හා පරිසර දුෂණය අවම නිසා සුර්යකෝෂ භාවිතය ශීඝ්‍රයෙන් දියුණු වී ඇත. ජර්මනිය, ජපානය, කැලිෆෝනියාව සහ නවයිර් යන ප්‍රදේශවල මෙම භාවිතය වසරක‍ට40% පමණ වැඩි වී ඇත.
 
== වෙනත් ජනන ක්‍රම ==
[[Image:170px-Turbine_aalborg.jpg|frame|thumb|alt=tiny globe|සුලං බලයෙන් ක්‍රියාකරන ටර්බයින සාමාන්‍යයෙන් විදුලිය ජනනය කරන්නේ වෙනත් විදුලි ජනක යන්ත්‍ර හා සංයුක්ත වීමෙනි.]]
 
 
[[Image:170px-Turbine_aalborg.jpg|frame|thumb|alt=tiny globe|සුලං බලයෙන් ක්‍රියාකරන ටර්බයින සාමාන්‍යයෙන් විදුලිය ජනනය කරන්නේ වෙනත් විදුලි ජනක යන්ත්‍ර හා සංයුක්ත වීමෙනි.]]
වර්තමානයේ විදුලි නිෂ්පාදනය කරන වෙනත් ක්‍රම පිළිබදව අධ්‍යයනය කර ‍ඒවා නිර්මාණය කර ඇත. මෙහිදී අවමතා ජනනය (solld-state scieration)වඩාත් පහසුක්‍රමයක් ලෙස අවධානයට ලක්ව ඇත. එමෙන්ම බොහෝ දියුණු තාවයෙන් යුතු (TT) තාප ප්‍රකාශ වොල්ටීයතා පද්ධති තිබුනද තාප විද්‍යුත් උත්පාදනය (TE) වඩාත් ප්‍රමුඛත්වයෙන් යුතුය. සාමාන්‍යයෙන් අඩු උෂ්ණත්වවලදී තාමායන හා තාප ප්‍රකාශ වොල්ටීයතා පද්ධති වෙනුවට තාප විද්‍යුත් උත්පාදන භාවිතා කරයි.
 
"https://si.wikipedia.org/wiki/විදුලිය_ජනනය_කිරිමේ_ක්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි