"විදුලිය ජනනය කිරිමේ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
සියලු තාප විදුලි එන්ජින් ටර්බයින ලෙස හැදින්විය හැක. වෙනත් වර්ගවල ටර්බයින නම් සුළගින් සහ ගලායන ජලයෙන් ක්‍රියාකරන ටර්බයිනයි. සියලු ටර්බයිනවල අන්තර් මාධ්‍ය ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරයි.
 
[[Image:220px-Susquehanna_steam_electric_station.jpg|frame|thumb|alt=tiny globe|susquehana හුමාලය විද්‍යුත් උත්පාදක මධ්‍යස්ථානය, න්‍යෂ්ටික බල කර්මාන්ත ශාලා]]
 
== හුමාලය ==
34 පේළිය:
 
== සංයුක්ත වක්‍ර ==
[[Image:Lakeside_Power_Plant.jpg|thumb|Orem, Utah අසල ඇති සංයුක්ත වක්‍ර ඇති ස්වභාවික වායු ශක්ති කර්මාන්තය]]
සංයුක්ත වක්‍ර (Combved cucle) ටර්බයින ධාවනය වන්නේ හුමාලය සහ වායු යන දෙකෙන්මය. ස්වාභාවික වායු වායු ටර්බයින තුළ දහනයෙන් ශක්තිය නිපදවන අතර ඉතිරිවන තාපය භාවිතා කර හුමාලය මගින් අමතර විදුලි ප්‍රමාණයක් නිපදවා ගනී. මෙම බලාගාරවල කාර්යක්ෂමතාව 60% පමණ වේ.
 
40 පේළිය:
== ඇනුවැටුම් එන්ජින් ==
 
[[Image:220px-Mohave_Generating_Station_1.jpg|frame|thumb|alt=tiny globe|Laughlin ගල් අගරු දහන බලාගාරය (Navada U.S.A) මෙම බලාගාරයේ පරිසර දුම පාලක උපකරණ දුර්වල නිසා මෙහි නිසික්‍රියාකාරිත්වය නවතා ඇත.]]
කුඩා ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍රවලට ශක්තිය සපයන්නේ අනුවැටුම් එන්ජිම මගිනි. එහිදී ඩීසල් හා වායු, ස්වභාවික වායු දහනයෙන් ශක්තිය නිපදවයි. අවශ්‍ය අමතර ශක්තිය සැපයීමට අඩු වෝල්ටීයතා ඩීසල් එන්ජින් යොදාගනී
 
"https://si.wikipedia.org/wiki/විදුලිය_ජනනය_කිරිමේ_ක්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි