"සාකච්ඡාව:ජෝ අබේවික්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වයස?
 
No edit summary
1 පේළිය:
ලංකාවේ අවසන් ඇත් ගාල සිදුවී ඇත්තේ 1950දී පනාමුරේ හිදීය. මේ ලිපියේ ඇති පරිදී ජෝ අබේවික්‍රම උපන්නේ 1927දී නම් මෙය සියැසින් දකින විට ඔහුට වයස අවුරුදු 23 ක් වෙයි; ලිපියෙහි අවරුදු 15 යැයි සඳහන් වීම සාවද්‍ය වෙයි. ජ්‍යෙෂ්ඨ පරිශීලකවරු මෙයට වඩා පරිස්සමින් කටයුතු කල යුතුයි. --[[User:සුරනිමල|සුරනිමල]] ([[User talk:සුරනිමල|talk]]) 05:43, 22 සැප්තැම්බර් 2011 (යූටීසී)
:nice logic suranimal. you are acting like Chathuni Akki. ha ha.. But this is true.
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:ජෝ_අබේවික්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ජෝ අබේවික්‍රම" page.