"ප්‍රබන්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Old_book_bindings.jpg|frame|thumb|alt=tiny globe|මර්ටන් විද්‍යාලයෙහි ඇති ඔක්ස්ෆර්ඩ් පුස්තකාලය තුළ ඇති පොත් බැඳුමක්]]
නිසඳැස් සමන්විත වන්නේ කිසිදු එක් නිශ්චිත රටාවකට ගතු නොවන්නකිනි. ඇතැම් විට කාව්‍යමය නොවන රචනා වලිනි. එය යමක් ආකර්ෂණීය අයුරින් ප්‍රකාශ කිරීමක් නොවේ. නිසඳැස් අනිවාර්යෙන්ම සුන්දර රටාවක් උසුලයි. එහෙත් එයට එළිවැට රැකීම ආදිය අයත් නොවේ. මෙහිදී මෙහි ඇති වෙනස නිශ්චිතවම කිසිවෙකුටත් පැවසිය නොහැකිය. පහත වර්ගීකරණය සලකන්න.
 
"https://si.wikipedia.org/wiki/ප්‍රබන්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි