"ජොන් වොයිට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: cy:Jon Voight
No edit summary
13 පේළිය:
 
 
ජොනතන් "ජොන්" වින්සෙන්ට් වොයිට්(දෙසැම්බර් 29, 1938 උපත ලද.) ශාස්ත්රීයශාස්ත්‍රීය සම්මාන ලාභි නලුවෙකිනළුවෙකි. 1969 දි හොදමහොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලබා ගත් "[[මිඩ්නයිට් කෞ බෝයි]]" හි රගපෑරඟපෑ ඔහු තම ප්‍රථම ශාස්ත්රීයශාස්ත්‍රීය සම්මානය සඳහා නම යෝජනා වු අතර,කැපී පෙනෙන්නට ද පටන් ගත්තේ ය. "ඩිලිවරන්ස්"(1972), හා හොදමහොඳම නලුවාටනළුවාට හිමි ශාස්ත්‍රීය සම්මානයක් දිනු "කමින් හෝම්(1978) වැනි චිත්රපටචිත්‍රපට වල රගපාමින්රඟපාමින් ඔහු තම ප්‍රතිරූපය ගොඩ නගා ගත්තේය. 2001 දි ඔහුගේ කවි නිර්මාණ වු "හවර්ඩ් කොසෙල්' හා "අලි" යන ඒවාකෘති සඳහා හොදහොඳ ප්‍රතිචාර මෙන්මලැබුණා පමණක් නොව ඔස්කාර් සම්මාන සඳහා නම පවාසඳහාද යෝජනා විය. ඔහු විසින් "විලේන් ජොනස් හොජස්"ලෙස "සෙවන්ත් සීසන් ඔෆ් 24" හි රගපෑවේයරඟපෑවේය. ඔහු ජේමෙස් හෙවන් හා ඇන්ජෙලිනා ජෝලිගේ පියපියා වන අතර ගායක චිප් ටේලර් ගෙටේලර්ගේ හා භූ විද්වතෙක් වන බැරි වොයිට් ගේ සහෝදරයාය.
 
=='''පෙර ජීවිතය=='''
 
යොන්කර්ස්, නිව්යෝක් හි උපත ලද වොයිට්ගේ මව [[බාබරා]](7 ජනවාරි 1910) වන අතර පියා ජර්මන්-ඇමෙරිකානු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන [[එල්මර් වොයිට්]] ය(29 ඔක්තොබර් 1909-ජූනි1973). ඔහුගෙඔහුගේ මවගේ දෙමාපියන්, ජර්මන් ජාතිකයන් වුවුහ. අතර ,පියාගේ දෙමාපියන් "ස්ලොවෙකියාවෙ" "කොසිස්” නගරයේ සිට සංක්රමණයසංක්‍රමණය විය. ඔහු හැදුනේ කතෝලික පසුබිමකය. නිව් යෝර්ක්නිව්යෝර්ක් හි "ආර්චිබිශොප්ආර්චිබිෂොප් ස්ටෙපිනැක් හයි ස්කූල්” හි ඉගෙනුම ලැබු ඔහු, "ද සෝන්ග් ඔෆ් නෝර්වේ" නාට්යයේනාට්‍යයේ" කවුන්ට් පෙපි ලෙ ලූප්" නම් විකට චරිතය රගපෑ අතර,රඟපෑවේය. ඔහුට රගපෑමරඟපෑම සඳහා උනන්දුව ඇති වුයේ ඉන් පසුවය. 1956 දි ඔහු විසින්,වොශින්ටොන්වොෂිංන්ටන් වල පිහිටි "ද කැතොලික් යුනිවෙර්සිටි" හි කල්ලකලා අංශයෙන් උපාධියක් ලැබු අතර ලැබුවේය.1960 දි තම පශ්චාත් උපාධිය නිම කලේයකළේය. එහිදි ඔහු විසින් පැසි පන්දු පිට්ටනියේ මැද සිටින "කාර්දිනල්" වරයෙකු නිර්මාණය කරමින් තම කලාත්ම හැකියාව විදහා දැක්වුයේ ය. එම කොටස අද "ප්රිස්බයිලාප්‍රිස්බයිලා" විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
 
==පෙර ජීවිතය==
යොන්කර්ස්,නිව්යෝක් හි උපත ලද වොයිට්ගේ මව [[බාබරා]](7 ජනවාරි 1910) වන අතර පියා ජර්මන්-ඇමෙරිකානු ජාතික ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන [[එල්මර් වොයිට්]] ය(29 ඔක්තොබර් 1909-ජූනි1973). ඔහුගෙ මවගේ දෙමාපියන්,ජර්මන් ජාතිකයන් වු අතර ,පියාගේ දෙමාපියන් "ස්ලොවෙකියාවෙ" "කොසිස්” නගරයේ සිට සංක්රමණය විය.ඔහු හැදුනේ කතෝලික පසුබිමකය. නිව් යෝර්ක් හි "ආර්චිබිශොප් ස්ටෙපිනැක් හයි ස්කූල්” හි ඉගෙනුම ලැබු ඔහු, "ද සෝන්ග් ඔෆ් නෝර්වේ" නාට්යයේ" කවුන්ට් පෙපි ලෙ ලූප්" නම් විකට චරිතය රගපෑ අතර, ඔහුට රගපෑම සඳහා උනන්දුව ඇති වුයේ ඉන් පසුවය. 1956 දි ඔහු විසින්,වොශින්ටොන් වල පිහිටි "ද කැතොලික් යුනිවෙර්සිටි" හි කල්ල අංශයෙන් උපාධියක් ලැබු අතර 1960 දි තම පශ්චාත් උපාධිය නිම කලේය. එහිදි ඔහු විසින් පැසි පන්දු පිට්ටනියේ මැද සිටින "කාර්දිනල්" වරයෙකු නිර්මාණය කරමින් තම කලාත්ම හැකියාව විදහා දැක්වුයේ ය. එම කොටස අද "ප්රිස්බයිලා" විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ජොන්_වොයිට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි