"වෙබ් අඩවි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[image = [[File:WWW logo by Robert Cailliau.svg|Centerright|200px]]
 
'''වෙබ්-අඩවිය'''ක් යනු [[අන්තර්ජාල මූලලේඛය]]න්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ [[අන්තර්ජාල ලිපිනය]]ක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, [[වෙබ් පිටුව|වෙබ් පිටු]], රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. [[අන්තර්ජාලය]] හෝ පෞද්ගලික [[පෙදෙසි ජාලය]] ඔස්සේ ප්‍රවේශ විය හැකි [[වෙබ් සේවාදායකය]]න් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
"https://si.wikipedia.org/wiki/වෙබ්_අඩවි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි