"කියුබාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: za:Gujbah
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: frr:Kuuba; cosmetic changes
85 පේළිය:
|}
]]
කියුබානු සමූහාණ්ඩුව කැරිබියානු මුහුදේ පිහිටි දූපත් රටකි. එහි දූපත් වන කියුබාව, ඉස්ලාඩිලා ජුවෙන්ඩඩ් සහ ආචිපිලා‍ගෝස් නම් දුපත් සමූහයකින් යුක්තය. හවානා එහි අගනුවර වන අතර, කියුබාව තුළ පිහිටි විශාලතම නගරය මෙයයි. සාන්තියාගේ ඩී කියුබා එහි දෙවන විශාලතම නගරයයි. කියුබාවේ ජනගහනය මිලියන 11 ක් වන අතර, කැරිබියන් තුළ වඩා ජනාකීර්ණම රාජ්‍යයද මෙයයි. එහි මිනිසුන්, සංස්කෘතිය සහ චාරිත්‍ර විවිධ වන අතර මුල් පදිංචිකාර ටයිනෝ සහ කිබුනි ජනයාගෙනුත් යුක්තය. ස්පාඤ්ඤ ජනාවාස යුගයේ දී අප්‍රිකානු වහලුන් එරටට හඳුන්වා දුන්හ. කියුබාවත් ඇමරිකා එක්සත් ජනපදයත් විශාලත්වයෙන් එක හා සමානය.
{{pp-semi|small=yes}}
225 පේළිය:
[[fr:Cuba]]
[[frp:Cuba]]
[[frr:Kuuba]]
[[fy:Kuba]]
[[ga:Cúba]]
"https://si.wikipedia.org/wiki/කියුබාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි