"ස්කොට්ලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: (Scotland) ස්කොට්ලන්තය. මහා බ්රිතාන්‍යයේ උතුරු කොටස සහ [[එක්සත් රාජධාන...
 
සුළු ප්‍රවර්ගය:එක්සත් රාජධානිය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
1 පේළිය:
(Scotland) ස්කොට්ලන්තය. [[මහා බ්රිතාන්‍ය]]යේ උතුරු කොටස සහ [[එක්සත් රාජධානියේ]] කොටස්කාර රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: [[එඩින්බරෝ]]. රජ බස: [[ස්කොට්ස් ගේලික්]] (Scots Gaelic) හා [[ඉංගිරිසි]]. 1603 වසරේදී [[එක්සත් රාජධානිය]]ට එක්වූ මෙම රට මෑතකදී [[අභ්‍යන්තර ස්වපාලනය]] ලබා පළාත් [[පාර්ලිමේන්තුව]]ක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ
 
[[Category:එක්සත් රාජධානිය]]
"https://si.wikipedia.org/wiki/ස්කොට්ලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි