"ඉන්දුනීසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
74 පේළිය:
 
 
'''ඉන්දුනීසියාව''' ඉන්දුනීසියා ජනරජය පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා [[ඕෂේනියාව|ඕෂේනියාවේ]] (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් [[මුස්ලිම්]] ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ [[ජකර්තා]] නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා [[මැලේසියාව]] සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට [[සිංගප්පූරුව]], [[පිලිපීනය]], [[ඕස්ට්‍රෙලියාවඕස්ට්‍රේලියාව]], අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.
 
 
"https://si.wikipedia.org/wiki/ඉන්දුනීසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි