"ඉන්දුනීසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ආසියාව එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
සුළුNo edit summary
74 පේළිය:
 
 
'''ඉන්දුනීසියාව''' ඉන්දුනීසියා ජනරජය පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා [[ඕෂේනියාව|ඕෂේනියාවේ]] (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් [[මුස්ලිම්]] ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ [[ජකර්තා]] නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා [[මැලේසියාව]] සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට [[සිංගප්පූරුව]], [[පිලිපීනය]], [[ඕස්ට්‍රෙලියාව]], අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.
 
 
81 පේළිය:
 
ඉන්දුනීසියාවට අයත් දූපත් හි අසමාන ජන වර්ග, භාෂාමය හා ආගමික කණ්ඩායම් වෙති. ‍විශාලම ජනවර්ගය වූ ජාවානුවැසියෝ දේශපාලනමය වශයෙන් බලවත් ජන කණ්ඩායමයි. ජාතික භාෂාව, ජනවාර්ගික අසමානකම්, බහුතර මුස්ලිම් ප්‍රජාව තුළ ආගමික බහුත්වවාදය, අධිරාජ්‍යවාදය හා ඊට එරෙහි කැරලි ගැසීම් පිළිබඳව ඉතිහාසය යනාදියෙන් විදහා දැක්වෙන්නා වූ අනන්‍යතාවන් ඉන්දුනීසියාව විසින් වර්ධනය කර තිබේ. ඉන්දුනීසියාවේ ජාතික ආදර්ශ පාඨය වන 'බිනේකා තුන්ගල් කා' (unity in Diversity' )ව්‍යාංගාර්ථ අනුව 'Many yet one' යන පාඨය “ඊට හැඩගස්වන අසමානතා” යන්න පැහැදිලි කරයි. විශාල ජනගහනයක් සිටියද, අසීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශ තිබුණද, ලොව දෙවන ඉහළම ජෛව විවිධත්වයට උරුම කියන්නා වූ ඉන්දුනීසියාවේ ඊට සහාය වන්නා වූ ජනශුන්‍ය හා වල්බිහිව පවතින ප්‍රදේශ රාශියක්ද තිබේ. මෙම රට ස්වාභාවික සම්පත් වලින් අනූනව වුව ද, නූතන ඉන්දුනීසියාවේ දරිද්‍රතාවය පුළුල් ලෙස පැතිර යමින් රැදී තිබේ.
 
 
 
 
== References ==
"https://si.wikipedia.org/wiki/ඉන්දුනීසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි