"අපෘෂ්ඨවංශීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: be:Беспазваночныя; cosmetic changes
4 පේළිය:
== ඉතිහාසය ==
[[කාල් ලිනෙයස්]] විසින් මෙම ජීවින් වෙන් කරන ලද්දේ කණ්ඩායම් දෙකකට පමණි. එනම් [[ඉන්සෙක්ටා]]([[කෘමින්]]) හා දැනට අවශිෂ්ට පණුවන්(vermes) ලෙසය.
1973 දී [[Muséum National d'Histoire Naturelle]] හි "Curator of Insecta and Vermes" තනතුරට පත් කරනු ලැබූ [[ජාන් බැප්ටිස්ට් ලැමාර්ක්]] විසින් මෙම ජීවින් විස්තර කිරීමට "අපෘෂ්ඨවන්ශීන්අපෘෂ්ඨවංශීන්" යන යෙදුම ඉදිරිපත් කරන ලදී. තවදුරටත් ඔහු විසින් මූලික වශයෙන් බෙදා තිබූ කාණ්ඩ දෙක , කාණ්ඩ දහයක් දක්වා බෙදන ලදී. එනම් ලිනේයස්ගේ ඉන්සෙක්ටා කාණ්ඩයෙන් [[ඇරැක්නීඩා]] හා [[ක්‍රස්ටේශියා]] ද ලිනේයස්ගේ vermes කාණ්ඩයෙන් [[මොලුස්කා]], [[ඇනෙලිඩා]], [[Barnacle|Cirripedia]], [[රේඩියාටා]], [[සීලන්ට්‍රේටා]] හා [[Infusoria]] ද විභේදනය කරන ලදී. වර්තමානයේදී මොවුන් [[මුහුදු ස්පොන්ජින්]], [[පැතලි පණුවන්]] වැනි සරල ජීවින්ගේ සිට [[ආත්‍රෝපෝඩා]], මොලුස්කා වැනි සංකීර්ණ ජීවින් දක්වා වංශ 30 කට අධික සංක්‍යාවකට වර්ගීකරණය කර ඇත.
 
== වංශ හා ඒවායෙහි සුලභ නිදසුන් ==
"https://si.wikipedia.org/wiki/අපෘෂ්ඨවංශීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි