"ඇන්ඩෝරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: su:Andorra
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: frr:Andora; cosmetic changes
96 පේළිය:
-->
 
ඇන්බෝරා නිල වශයෙන් ඇන‍්බෝරා රාජ්‍ය ලෙස හා ඇන්බෝරා රාජ්‍ය මිටියාවත නමින් හදුන්වයි. එය නිරිත දෙසින් යුරෝපයෙන් නැගෙනහිරින් පිරනීස් කඳු වැටියෙන් සහ ස්පාඤ්ඤය හා ප්‍රංශය අතර මායිම්ව පිහිටයි. එය යුරෝපයේ 6 වැනි කුඩාම රාජ්‍ය වන අතර වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 468 (වර්ග සැතපුම් 181) වන අතර 2009 වර්ෂයට ඇස්තමේන්තු ජනගහනය 83,888 හි එහි අගනුවර වන ඇන්ඩෝරා ලා වෙලා යුරෝපයේ උසම අගනුවරයි. එහි උස මීටර් 1023 කි. රාජ්‍ය භාෂාව කටලාන් වන අතර ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි භාෂාව හා ඉංග්‍රීසි භාෂාව සුලභව භාවිතා වේ.
 
එහි රාජ්‍ය පිහිටවනු ලැබුවේ 1278 වර්ෂයේ දීය. රාජතන්ත්‍රයේ භූමිකාව ප්‍රංශ සමුහාණ්ඩුවේ ජනාධිපති සහ ස්පාඤ්ඥයේ කැටලෝනියා අර්ගල්හි රජතුමා අතර බෙදේ. එහි පවතින සංචාරක ව්‍යාපාරය නිසා එය සෞභාග්‍යවත් රටකි. එරටට වර්ෂයකට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 10.2 ක් ලෙස ඇස්තමේන්තු ගත කොට ඇත. ඊට එහි පවතින බදු හා වරාය ප්‍රතිරූපය ද ඊට ඉවහල් වේ. යුරෝපියානු සංගමයේ සාමාජිකයෙක් නොවේ. ඇන්ඩෝරානුවන් ලෝකයේ වැඩිම පුද්ගල ආයුකාලයක් පවතින රටවල් අතර දෙවැනි තැන ගනී. එය උපතේ සිට වසර 82 කි.
162 පේළිය:
[[fr:Andorre]]
[[frp:Andorra]]
[[frr:Andora]]
[[fur:Andore]]
[[fy:Andorra]]
"https://si.wikipedia.org/wiki/ඇන්ඩෝරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි