Content deleted Content added
No edit summary
No edit summary
51 පේළිය:
{{service awards|year=2009|month=1|day=11|edits=11000|align=right}}
මම උපතින්ම [[සිංහල]] [[බුදු දහම|බෞද්ධයෙක්]]. ඒ වගේම ප්‍රෞඩ [[ඉතිහාසය|ඉතිහාසයකට]] හිමිකම් කියන අපේ ජතිය ගැන ගොඩාක් ආඩම්බර වන කෙනෙක්. ඉතිහාසයට ආසා උනාට ඉතා අඩු දැනුමක් තමා තියෙන්නේ. මාගේ මව් බස සිංහල වුනාට [[ඉංග්‍රීසි]] භාෂාවෙන් කතා කරන්නත් ලියන්නත් පුලුවන්. [[දෙමළ]] භාෂාවෙන් ලියපුවා කියවන්න පුලුවන්, ඒත් තේරුම් ගන්න නම් අමාරුයි. [[ගණිතය]] කියන්නේ මගේ ප්‍රියතම විෂය. තර්ක විතර්ක ඔස්සේ ගිහින් සංකීර්ණ ගැටලු ගොඩ දාන්න [[මනස|මොලේ]] යොදවලා වැඩ කරන්න ආසයි. විද්‍යාව කියන්නේත් ආසා කරන පලාතක්. ඒත් පාඩම් කරන්න තමා කම්මැලි.
[[ගොනුව:Tower of Hanoi 4.gif|thumb]]
 
මම ඉස්කෝලේ යන කාලේ ඉඳලාම [[චෙස්]] සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා. [[නයිට්වරයා (චෙස්)|නයිට්වරයා]] තමා මාගේ ආසාම ඉත්තා වගේම [[රැජිණ (චෙස්)|රැජිණට]] අබියෝග කරන්න පුලුවන් එකම ඉත්තා මෙයා විතරයි. [[වොලිබෝල්]] ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාව වගේම පිටිය ක්‍රීඩාවලින් මාගේ ආසම එක. මෝටර් බයික් එකක නැගලා සුළඟ වගේ පදින එක එක් විනෝදාංශයක් වගේම කඳු නගින්නත් ආසයි.
</div>
 
|}
 
"https://si.wikipedia.org/wiki/පරිශීලක:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි