Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
'''ආයුබෝවන්!'''

මම '''නිශාන්ත අනුරුද්ධ'''. සුරතල් නාමය විදියට '''බිඟුවා''' නැත්නම් '''බිඟූ''' කියලා භාවිතා කරනවා. ඒක කොහොම හැදුනද කියන්න හරියටම මතක නෑ. මං හිතන්නේ මගේ [[සිංහල]] බ්ලොග් එක ඒකට මුල් වෙන්න ඇති. 2007 [[මැයි]] මාසේ වගේ ඉඳලා මම බ්ලොග් ලියන්න ගත්තා. ඒ දවස්වල විකිපීඩියාවේ විතරක් නෙමෙයි මුළු සයිබර් අවකාශයේම සිංහල දකින්න ලැබුනේ හරිම කළාතුරකින්. තිබුණ සිංහලවලත් හරියට ස්පිලි පාපිලි තිබුණේ නෑ. ඔය කොහොම කොහොම හරි ඉන්න කාලේ මට සිංහල [[විකිපීඩියා|විකිපීඩියාව]] දකින්න ලැබුණා. ඒ 2010 [[ජනවාරි]] මාසේ. ඒක උනෙත් මං හිතන්නේ ඉංග්‍රීසි විකියේ ලිපියක තිබුණු අන්තර්විකි සම්බන්ධතාවයෙන්සම්බන්ධතාවයකින්. ඒ කාලේකොහොම මමහරි භාවිතාවිකියට කළේඑකතු [[පරිශීලක:Mmnanuruddha]]වෙලා කියලාදැන් නමක්.දවස් {{DATEDIFF2|11-01-2010|{{CURRENTDAY}}-{{CURRENTMONTH}}-{{CURRENTYEAR}}}} හරියටමක් කිව්වොත්විතර 2006වෙනවා. [[මාර්තු]]ඔය 14.අස්සේ මගේ කාලේපරිපාලක වැඩබලතල කලේඉල්ලීමක් [[ඉංග්‍රීසි]]සාර්ථක විකියේ.වෙලා හැබැයි2010 ලොකුජූලි වැඩ10 නෑ.වැනිදා ඔන්නපරිපාලකයෙක් ඔයඋනා. අතරේදැනට මම{{For නමyear මාරුmonth කළාday|year={{{year|2010}}}|month={{{month|07}}}|day={{{day|11}}}}} බිඟුවාකුයි කියලා.පරිපාලකයෙක් විදියට 2010වැඩ ජනවාරිකරලා මාසේතියෙනවා. පුලුවන් දැන්හැම දිගටමවෙලාවකම භාවිතාවිකියේ කරන්නේදියුණුවට මේසහයාක් නමදෙන්න තමා ආසාව. වෙලාව තමා ලොකුම ගැටළුව.

මම ඉපදුනේ [[අඹන්පොල]]. [[කුරුණෑගල]] දිස්ත්‍රික්කයේ තියෙන පුංචි ගමක්. හරිම සරල ජීව්තයක් තමා තිබුණේ. දැන් අලුත් පදිංචිය [[පිළියන්දල]]. මම [[පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ]] [[ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය|ඉංජිනේරු පීඨයේපීඨයෙන්]] ඉගෙනුමඉගෙන ලබාගෙන දැනටදැන් තාක්ෂණික අංශයේ රැකියාවක් කරමින් කාලය ගත කරනවා. මං සිංහල ලියන්න කියවන්න හරිම ආසයි. ඒ හින්දමයි බ්ලොග් එකක් ලියන්නේ. '''[http://bingunada.blogspot.com බිඟු නද]''' කියන්නේ මගේ බ්ලොග් එක. ඒක හරිම විනෝදජනකයි. තමන්ගේ නිදහස් අදහස් ලියන්න කියාපු තැන. නමුත් විකියේදී නම් පරිස්සමින් අකුරු කරන්න ඕනෑ.

49 පේළිය:

{{service awards|year=2009|month=1|day=11|edits=11000|align=right}}
මම උපතින්ම [[සිංහල]] [[බුදු දහම|බෞද්ධයෙක්]]. වන අතරවගේම ප්‍රෞඩ [[ඉතිහාසය|ඉතිහාසයකට]] හිමිකම් කියන අපේ ජතිය ගැන හුදෙක්ගොඩාක් ආඩම්බර වෙමිවන කෙනෙක්. ඉතිහාසයට ඇල්මක්ආසා දක්වන'මුත්උනාට ඉතා සුළුඅඩු දැනුමකින්යුත්දැනුමක් මාතමා ඉගෙනීමට රුචියක් දක්වන්නෙකිතියෙන්නේ. මාගේ මව් බස සිංහල වන අතරවුනාට [[ඉංග්‍රීසි]] භාෂාවෙන් කතා කිරීමටත්කරන්නත් ලිවීමටත්ලියන්නත් හැකියාවක් ඇතපුලුවන්. [[දෙමළ]] භාෂාවෙන් රචිතලියපුවා දෑකියවන්න කියැවීමටපුලුවන්, හැකි'මුත්ඒත් අර්ථයතේරුම් තේරුම්ගැනීමෙහිලාගන්න යම්නම් අපහසුතාවයකින් පෙළෙන්නෙකිඅමාරුයි. [[ගණිතය]] මාගේකියන්නේ මගේ ප්‍රියතම විෂයයිවිෂය. තර්ක විතර්ක ඔස්සේ යමින්ගිහින් සංකීර්ණ ගැටලු විසදීමටගොඩ දාන්න [[මනස|මොලේ]] වෙහෙසීමයොදවලා මාගේවැඩ කරන්න ආසයි. විද්‍යාව කියන්නේත් ආසා කරන පලාතක්. ඒත් පාඩම් එක්කරන්න විනෝදාංශයක්තමා වෙයිකම්මැලි.

මම ඉස්කෝලේ යන කාලේ ඉඳලාම [[චෙස්]] ක්‍රීඩාවට ප්‍රියසෙල්ලම් කරනකරන්න මම එහිලා එන යම් යම් උපක්‍රම ප්‍රගුණපුරුදු කලවෙලා අයෙක්මිහිටියා. [[නයිට්වරයා (චෙස්)|නයිට්වරයා]] තමා මාගේ ප්‍රියතමආසාම ඉත්තා වන අතරවගේම [[රැජිණ (චෙස්)|රැජිණට]] අබියෝග කළකරන්න හැකිපුලුවන් එකම ඉත්තාදඉත්තා මොහුමෙයා වෙයිවිතරයි. [[වොලිබෝල්]] ක්‍රීඩාව අපේ ජාතික ක්‍රීඩාව වන්නාසේමවගේම පිටිය ක්‍රීඩාවලින් මාගේ ප්‍රියතමයආසම වෙයිඑක. යතුරුමෝටර් පැදියකබයික් නැගී පවනටඑකක බඳුනැගලා වේගයෙන්සුළඟ පැදීමවගේ පදින එක එක් විනෝදාංශයක් වන අතරවගේම කඳු නැගීමටත්නගින්නත් රුචියක් දක්වන්නෙකිආසයි.

"https://si.wikipedia.org/wiki/පරිශීලක:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි