"එරිස් (වාමන ග්‍රහලෝකය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
94 පේළිය:
| adjectives = Eridian
}}
 
[[ගොනුව:Eris Orbit.svg|thumb|ඒරිස්ගේ කක්ෂය (නිල්) සෙනසුරු, යුරේනස්, නෙප්චූන් හා ප්ලූටෝගේ කක්ෂ (සුදු හා අළු) වලට සංසන්දනාත්මකව, දක්වා ඇත. කක්ෂ තරලයට පහළින් වූ චාප අඳුරු පැහැයෙන් සටහන් කර ඇති අතර රතු පැහැති තිතකින් දක්වා ඇත්තේ සූර්යයායි. වමෙහි රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන ධ්‍රැවීය පෙණුම වන අතර දකුණෙහි වූ රූප සටහන් කක්ෂ තලයේ සිට පෙනෙන විවිධ ආකාර වේ.]]
 
'''එරිස්''' විධිමත්ව හඳුන්වනු ලබන්නේ නාමය වන්නේ 136199Eris ලෙසයි. ඊට පෙර එය 2003VB313 (ප්‍රාථමික ග්‍රහ නාමකරණය බලන්න) වශයෙන්ද හඳුන්වන අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වාමන ග්‍රහලොව වන අතර එය සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක සෘජුවම කක්ෂගතවී ඇති 9 වැනි විශාලතම ග්‍රහවස්තුව ද වේ. එහි විශ්කම්භය 2.500km පමණ වන අතර ප්ලුටෝට වඩා 27% විශාල වේ.
Line 100 ⟶ 102:
 
එරිස් ප්ලූටෝට වඩා විශාල නිසා එය සොයාගත් අයන NASA ආයතනය සෞරග්‍රහ මණ්ඩලයේ දස වැන්නා ලෙසද නම්කරන ලදී. මෙවැනි විශාල වස්තූන් අනාගතයේ තවත් හමුවිය හැකි නිසා අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය [IAU] විසින් “ග්‍රහලොව” යන වදනට අර්ථ දැක්වීමක් ගෙන එන ලදී. එම නව අර්ථ දැක්වීම 2006 අගොස්තු 24 දින සිට ක්‍රියාත්මක වූ අතර එතුළින් එරිස්, ප්ලුටෝ හා සිරිස් සමග වාමන ග්‍රහලෝක කාණ්ඩයට කාණ්ඩගත කරන ලදී.
 
==කක්ෂය==
ඒරිස්ට දින 557ක කක්ෂීය ආවර්තීයක් ඇති අතර 2008 දී එය සූර්යයාගේ සිට යා හැකි උපරිම දුර වන නක්ෂත්‍ර ඒකක 96.7 ක දුරින් පිහිටයි. (එහි සූර්ය දුරකය 97.5AUකි) ඒරිස් උප‍හේලිකයට පැමිණුනේ 1698 – 1600 අතරතුරය, සූර්ය දුරකයට 1977 දීය. නැවත උපහේලිකයට පැමිණෙන්නේ 2256 හා 2258 අතරතුරය. දීර්ඝ කාලීන සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම ඇති දන්නා වස්තු වන්නේ ඒරිස් හා එහි චන්ද්‍රයාය. කෙසේ නමුත් දන්නා TNO 40 ක් විශේෂයෙන් 2006 SQ<sub>372</sub>, 2000 OO<sub>67</sub> හා සෙඩ්නා , වර්තමානයේ ඒරිස්ට වඩා හිරුට සමීප අතර ඒරිස්ගේ 67.7AU ක අර්ධ ප්‍රධාන අක්ෂයට වඩා වැඩි සාමාන්‍ය කක්ෂීය දුරක් පවතී.
 
මෙහි කක්ෂය අධික ලෙස විකේන්ද්‍රික වන අතර හිරුට 37.5AU තරම් ආසන්නයට ඒරිස් ගෙන එයි. එය විසිරුණු වස්තු සඳහා අපේක්ෂිත උපහේලිකයකි. මෙය ප්ලූටෝහි කක්ෂය ‍තුළ වන නමුත් තවමත් නෙප්චූන් (28.8 – 30.4AU) සෘජු ගැටුමකින් ආරක්ෂා වී ඇත. අනෙක් අතින් ප්ලූටෝ , අනෙකුත් ප්ලූටෝනියන් මෙන් අඩු ආනතියකින් හා අඩු විකේන්ද්‍රිකතාවකින් යුත් කක්ෂයක් අනුගමනය කරන හෙයින් කක්ෂීය අනුනාදයෙන් ආරක්ෂාවන අතර නෙප්චූන්ගේ කක්ෂය ඡේදනය කළ හැක. භූ පෘථිවියේ කක්ෂය ඇති තලයේම කක්ෂ පිහිටා ඇති ග්‍රහලෝක හා වායු දැවැන්තයන් මෙන් ‍නොව, එරිස්ගේ කක්ෂය අධික ලෙස ආනත වී ඇත. එය කක්ෂ තලයට අංශක 44කින් පමණ ආනතවේ.
 
දැනට එරිස්ට 18.7 ක දෘශ්‍ය විශාලත්වයන් ඇති අතර එමනිසා එය සමහරක් ආධුනික දුර දක්නවලට අනාවරණය විය හැකි තරම් දීප්තිමත්ය. නිසි තත්ව යටතේ දී CCD සහිත 200mm දුර දක්නකට ඒරිස් අනාවරණය කර ගත හැක. එය මේ දක්වා අනාවරණය නොවීමට හේතුව එහි අධික කක්ෂීය ආනතියයි. බොහොමයක් පර්යේෂකයන් විශාල බාහිර සෞරග්‍රහ මණ්ඩල වස්තු සඳහා නිරීක්ෂණය කරන්නේ බොහොමයක් වස්තු හමුවන කක්ෂ තලයේ තලයයි.
 
ඒරිස් දැන් සීටස් තාරකා මණ්ඩලය තුළ පවතී. 1876 සිට 1929 තෙක් එය ස්කල්ප්ටර් හින්, දළව 1840 සිට 1875 තෙක් ෆීනික්ස්හි ද පැවතුණි. 2036 දී මීන රාශිය වෙත ඇතුළු වන එය 2065 තෙක් එහි රැඳී සිට මේෂ රාශිය වෙත ඇතුළු වනු ඇත. ඉන්පසු උතුරු ආකාශයට ඇතුල්වන මෙය 2128 දී පර්සියස් තුළටත් 2173 දී කැමලෝගඩලිස් (එය එහි උතුරු ක්‍රාන්තියට ළඟාවන ස්ථානය) තුළටත් ඇතුළු වනු ඇත. ඒරිස්ගේ කක්ෂය අතිශයින් ආනත නිසා සාම්ප්‍රදායික රාශි චක්‍රයේ තාරකා මණ්ඩල කිහිපයක් හරහා පමණක් යයි.
 
==ඩ්වෝප් ප්ලැනට් සොයාගැනීම==
Line 114 ⟶ 125:
[[ප්‍රවර්ගය:ග්‍රහලෝක]]
 
[[af:Eris (dwergplaneet)]]
[[ar:إريس]]
[[ast:136199 Eris]]
[[az:Erida (cırtdan planet)]]
[[be:Карлікавая планета Эрыс]]
[[be-x-old:Эрыс (карлікавая плянэта)]]
[[bg:Ерида (планета джудже)]]
[[bn:২০০৩ ইউবি৩১৩]]
[[br:136199 Eris]]
[[bs:Eris (patuljasta planeta)]]
[[ca:Eris (planeta nan)]]
[[cs:Eris (plutoid)]]
[[cy:Eris (planed gorrach)]]
[[da:Eris (dværgplanet)]]
[[de:(136199) Eris]]
[[el:Έρις (πλανήτης νάνος)]]
[[eml:Eris]]
[[en:Eris (dwarf planet)]]
[[eo:Eriso]]
[[es:Eris (planeta enano)]]
[[et:136199 Eris]]
[[eu:136199 Eris]]
[[fa:اریس]]
[[fi:Eris (plutoidi)]]
[[fr:(136199) Éris]]
[[ga:Eris (abhacphláinéad)]]
[[gl:Eris (planeta anano)]]
[[gv:Eris (planaid crivassanagh)]]
[[he:אריס (כוכב לכת ננסי)]]
[[hi:ऍरिस (बौना ग्रह)]]
[[hr:136199 Eris]]
[[hu:Eris (törpebolygó)]]
[[ia:Eris]]
[[id:Eris (planet katai)]]
[[ilo:136199 Eris]]
[[io:Eris]]
[[is:Eris]]
[[it:Eris (astronomia)]]
[[ja:エリス (準惑星)]]
[[jv:Xena]]
[[ka:ერისი]]
[[kk:Ерис (шағын ғаламшар)]]
[[km:អៀរីស]]
[[ko:에리스 (왜행성)]]
[[ku:Erîs]]
[[la:Eris (planetulus)]]
[[li:Eris]]
[[lt:Eridė (nykštukinė planeta)]]
[[lv:Erīda (pundurplanēta)]]
[[map-bms:2003 UB313]]
[[ml:ഈറിസ് (കുള്ളൻ ഗ്രഹം)]]
[[mn:Эрида]]
[[mr:एरिस (बटु ग्रह)]]
[[ms:Eris (planet kerdil)]]
[[my:အဲရစ် (ဂြိုလ်သိမ်ဂြိုလ်မွှား)]]
[[nah:Eris]]
[[nds:Eris (Dwargplanet)]]
[[nl:Eris (dwergplaneet)]]
[[nn:136199 Eris]]
[[no:Eris (dvergplanet)]]
[[nv:Ééwis]]
[[oc:Èris]]
[[pl:136199 Eris]]
[[pt:Éris (planeta anão)]]
[[qu:Eris (tuna puriq quyllur)]]
[[rm:Eris (planet nanin)]]
[[ro:Eris (planetă pitică)]]
[[ru:Эрида (карликовая планета)]]
[[scn:Eris (astronumìa)]]
[[sh:Eris]]
[[simple:Eris (dwarf planet)]]
[[sk:136199 Eris]]
[[sl:Erida (pritlikavi planet)]]
[[sq:Eris]]
[[sr:Ерида (патуљаста планета)]]
[[sv:Eris (dvärgplanet)]]
[[sw:Eris (sayari kibete)]]
[[ta:ஏரிசு (குறுங்கோள்)]]
[[te:ఎరిస్ (మరుగుజ్జు గ్రహం)]]
[[th:อีริส]]
[[tl:Eris (astronomiya)]]
[[tr:Eris (cüce gezegen)]]
[[ug:ئېرىدا]]
[[uk:Ерида (карликова планета)]]
[[vi:Eris (hành tinh lùn)]]
[[war:Eris (duwende nga planeta)]]
[[zh:阋神星]]
[[zh-classical:鬩神星]]
[[zh-min-nan:Eris (é-he̍k-chheⁿ)]]
[[zh-yue:鬩神星]]
"https://si.wikipedia.org/wiki/එරිස්_(වාමන_ග්‍රහලෝකය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි