"භූගෝල විද්‍යා තොරතුරු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:භූගෝල විද්‍යාව එක් කරන ලදී. (Redirect ප්‍රවර්ගය:භූගෝල විද්‍යාව resolved) (HotCat භාවිතයෙන්
No edit summary
3 පේළිය:
භූ‍ගොලීය තොරතුරැ පද්ධතිය යනු පොළව හා සම්බන්ධ දත්ත එකතු කිරිම ගබඩා කිරීම විශ්ලේෂණය සහ කලමනාකරණයයි. තවද එය දත්ත එකතු කිරීම, ගබඩා කිරීම හා විෂ්ලේෂණය කිරීමේ ‍උපකරණයක් හෝ පරිගණක ක්‍රමයේදයක් ලෙසද හදුන්වයි.
 
මෙම පද්ධතිය අන්තර් ක්‍රියාකරන ප්‍රශ්න මාලා විසදීමද, දත්ත සංස්කරණයද, සිතියම් නිර්මාණයද සහ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේදිකිරීම ද සිදු කරයි. භූගෝලීය තොරතුරැ විද්‍යාව (Geographic information science) යනු භූගෝලීය සංකල්ප උයෝගඋපයෝග හා පද්ධති වැනි කරැණු ඇතුලත් විෂයන්යවිෂයය.
 
භූගෝලීය තොරතුරැ පද්ධති තාක්ෂණය යොදා ගත හැක්කේ විදයානුකූල සොයාගැනීම්, සම්මත් කලමානාකරණය වත්කම් (Asset) කලමනාකරණය, නාගරීකරණය සැකසුම්(urban planning) සිතියම් විද්‍යාව (Cartography)ඉතිහාසය, වෙළදාම හා කාර්යය සම්පාදනය (logistics) තවද මෙම පද්ධති මගින් තෙත් බිම් සෙවිමත් ඒවා ආරක්ෂා කිරිමත් සිදුකර හැක.
 
 
[[Category:භූගෝල විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/භූගෝල_විද්‍යා_තොරතුරු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි