"අභිෂේක් භච්චන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Deletion: Cancelled
සුළු Added {{catimprove}} and {{copyedit}} tags to article using TW
1 පේළිය:
{{copyedit|date=සැප්තැම්බර් 2011}}
{{අනාථ ලිපිය}}
 
Line 26 ⟶ 27:
 
අභිශේක් භච්චන්,බොලිවුඩ් චරිතයක් වන අමිතාබ් භච්චන් හා ඉන්දියනු නිලි ජයා භච්චන්ගේ පුතු වේ.ඔහුගේ වැඩිමහල් සොයුරිය "ශ්වේත භච්චන්-නන්දා(උපත1974)" වේ. ඔහුගේ සීයා වන "හරිවන්ශ් රායි භච්චන්" ඉන්දීය සාහිත්‍යයේ ප්‍රසිද්ධ කවියෙකි. ඔහුගේ පරම්පරා නාමය "ස්රිවාස්තව්" වන අතර,"භච්ච්න්" ඔහුගේ සීයා විසින් කවි ලිවීමට යොදා ගන්නා ලදී. කෙසේ හෝ අමිතාබ් විසින් තම පියා කවි ලිවිමට යොදා ගත් නම සිනමාවට පිවිසි පසු යොදා ගන්නා ලදි. ඔහු "ජම්නාබායි නසීර් පාසල",මුම්බායේ "බොම්බෙ ස්කොටිශ් ස්කූල්","මොඩර්න් ස්කූල්" "වසන්ත් විහාර්"නව දිල්ලිය හා "ඒග්ලෝන් කොලිජිය” යනාදියට අධ්‍යාපනය සඳහා ගොස් ඇත. පසුව ඔහු ඇමෙරිකාවේ "බොස්ටොන් විශ්ව විද්‍යාලයට" ගියේය. ඒ අතර තම පිය සමාගම වන “ABCL” අනතුරකට මුහුන පෑම නිසා ඔහු නළු ජීවිතය ආරම්භ කිරීම සඳහා පැමිණ ඇත.
 
 
{{catimprove|date=සැප්තැම්බර් 2011}}
"https://si.wikipedia.org/wiki/අභිෂේක්_භච්චන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි