"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
12 පේළිය:
 
අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.
 
 
{{Double image|right|Phobos colour 2008.jpg|200|Deimos-MRO.jpg|200|Color image of Phobos obtained by ''[[Mars Reconnaissance Orbiter]]'' on March 23, 2008.|Color image of Deimos taken by the Mars Reconnaissance Orbiter on February 21, 2009}}
 
අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයින් දෙදෙනා වනුයේ ඩෙයි‍මෝස් හා ඩෙයි‍මෝස්ය .මෙ චන්ද්‍රයින් එලෙස නම් ලද්දේ ග්‍රීක මිතයා මතවලිනි.එවා පළමුව හදුනාගත්තේ ඈශ්ප් හොල් නමැත්තාය
 
== අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයින් සොයා ගැනීම ==
 
[[Image:Professor_Asaph_Hall.jpg|thumb| අඟහරුගේ චන්ද්‍රයින් දෙදෙනා සොයාගත් ඇසැල් හෝල්]]
 
[[Image:USNO26in-2.jpg|thumb| අඟහරුගේ චන්ද්‍රයින් සොයා ගැනීමට යොදාගත් දුරදක්නය]]
 
 
 
වර්ෂ 1877 අගෝස්තු 12 වැනි දින ‍ඩෙයි‍මෝස් චන්ද්‍රයාත්,අගෝස්තු 18 වැනි දින ඩෙයි‍මෝස් චන්ද්‍රයාත් පළමුවරට නිරීක්ෂණය කිරීමට හෝල් සමත් විය .ඒ වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකානු නාවික නිරීක්ෂන මධ්‍යස්ථානයේ සිටියදීය. මේ කාලය වන විට ‍හෝල් අඟහරුගේ චන්ද්‍රයින් සෙවීම සඳහා දැඩි වෑයමක නිරත වී සිටියේය. අගෝස්තු 10 වැනි දින අඟහරුගේ චන්ද්‍රයෙකු වැනි යමක් ඔහුට දක්නට ලැබුණත්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එදින ඔහුට එය නිෂ්චිතවම හඳුනාගත නොහැකි විය. ෆෝබෝස් චන්ද්‍රයා සොයා ගැනීම පිළිබඳව ඔහු විසින් තම සටහන් පොතේ සඳහන් කර තිබුණේ මේ පරිද්දෙනි.
 
වර්ෂ 1877 අගෝස්තු 12 වැනි දින ‍ඩෙයි‍මෝස් චන්ද්‍රයාත්,අගෝස්තු 18 වැනි දින සෝබෝස් චන්ද්‍රයාත් පළමුවරට නිරීක්ෂණය කිරීමට හෝල් සමත් විය .ඒ වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකානු නාවික නිරීක්ෂන මධ්‍යස්ථානයේ සිටියදීය. මේ කාලය වන විට ‍හෝල් අඟහරුගේ චන්ද්‍රයින් සෙවීම සඳහා දැඩි වෑයමක නිරත වී සිටියේය. අගෝස්තු 10 වැනි දින අඟහරුගේ චන්ද්‍රයෙකු වැනි යමක් ඔහුට දක්නට ලැබුණත්, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එදින ඔහුට එය නිෂ්චිතවම හඳුනාගත නොහැකි විය. ෆෝබෝස් චන්ද්‍රයා සොයා ගැනීම පිළිබඳව ඔහු විසින් තම සටහන් පොතේ සඳහන් කර තිබුණේ මේ පරිද්දෙනි.
 
අගෝස්තු 15 වැනි දින කාලගුණ තත්ත්වය යහපත් අතට හැරුණු බැවින් මම නිරීක්ෂණාගාරය තුළටම වී නිදාගත්තෙමි.අගහරු ග්‍රහයා බැබළෙමින් පැවතුණි .නමුත් වායුගෝලයේ තත්ත්වය එතරම් යහපත් නොවූ බැවින් එම වස්තුව කිසිලෙසකින්වත් දැකගැනීමට නොහැකි විය.
 
අගෝස්තු 16 වැනි දා අඟහරුගේ පසෙකින් වන්නට එම වස්තුව නැවතත් දකින්නට ලැබුණි. එය අඟහරු ග්‍රහයා සමඟ ගමන් කරන (එය චන්ද්‍රිකාවක් නම් දිස්වාය යුත්තේ අඟහරුගේ නෙරීම් ආසන්නයේයි.) බවත් පෙනී ගියේ ය. මේ වෙනතෙක් අඟහරුගේ චන්ද්‍රයින් නිරීක්ෂණයට ගත් උත්සාහය පිළිබඳව මම කිසිවෙකුටත් නොකීවෙමි. නමුත් අගෝස්තු 16 වැනි දා පාන්දර මම මගේ සහායකයා වන ජේර්ජ් ඇන්ඩසන් හට මෙම රහස කීවෙමි. චන්ද්‍රයෙකු ලෙස මා දුටු වස්තුව ජෝර්ජ්ටද පෙන්වූ අතර මේ පිළිබඳව සැක හැර තහවුරු කර ගන්නා තෙක් එය රහසක් ලෙස තබාගන්නා මෙන් මම ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු තම පොරොන්දුව ඒ අයුරින්ම රැකගත් නමුත් එය තවදුරටත් රහසක්ව තබා ගැනිමට මා හට නොහැකි වුණි. අගෝස්තු 17 වැනි දින මහාචාර්ය නිවිකෝම්බ් ‍තම දිවා ආහාරය ගැනීමට මගේ කාමරයට පැමිණි විට මම ඔහු‍ට මාගේ සොයා ගැනීම පිළිබදව හෙළි කළෙමි.
 
අගේස්තු 17 වැනි දින අඟහරුගේ පිටත චන්ද්‍රයා නැවතත් දැකගැනීමට බලා සිටින විට දැක ගන්නට හැකි වුයේ එහි අභ්‍යන්තර චන්ද්‍රයෙකි. අගෝස්තු 17 සහ 18 දින වල මෙම වස්තුවල ලක්ෂණ පිළිබඳ නිශ්චිතවම නිරීක්ෂණය කිරිමට හැකි වුණි.ඉන්පසු අද්මිරාල් ජොර්ජ් විසින් සොයා ගැනීම මහජනයාට හෙළි කරන ලදී.
 
 
 
Line 21 ⟶ 46:
 
අඟහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රීයතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමණි. කෙසේ නමුත් අතිතයේ දී අඟහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රීයතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අඟහරු පෘථිවි චක්‍රය වන වසර 100,000 සමඟ සසඳන විට අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීයතා චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ.
 
==භූගර්භ විද්‍යාව==
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි