"ශ්‍රී ලංකාවේ දාගැබ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Ruwanwei se Dageba.jpg|thumb|right|300px|රුවන්වැලි සෑය]]
==හැඳින්වීම==
 
[[ගොනුව:Ruwanwei se Dageba.jpg|thumb|right|රුවන්වැලි සෑය]]
ඉතා ඈත අතීතයේ පටන් අපේ සිංහල සංස්කෘතිය හඳුන්වන්නේ ගමත්, පන්සලත්, වැවත්, දාගැබත් මුල්කරගත් සංස්කෘතියක් ලෙසයි. සිංහල බෞද්ධයන්ගේ ආගමික සංකේත අතර මුල්ම තැනක් දාගැබ හිමිකරගන්නා බව මින් අපට පැහැදිලිය. එබැවින් බෞද්ධ ස්තූප, ඒවායේ අතීතය සහ පරිණාමය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයයි.
7 පේළිය:
බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටින අවධියේ [[සැරියුත් මහරහතන් වහන්සේ|සැරියුත්]]-[[මොග්ගල්ලාන මහරහතන් වහන්සේ|මුගලන්]] අගසව් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කරනු වස් ස්තූප ඉදි කළ බව "විභජ්ජවාදී සර්වාස්තිවාදී" බෞද්ධ නිකායට අයත් මූලාශ්‍රයන්හි සඳහන්ව ඇත. පශ්චාත් කාලීනව බුද්ධ, ප්‍රත්‍යක බුද්ධ, අර්හත්ත, චක්‍රවර්තී මහාරාජ යන සතර කොට්ඨාශ වලට අයත් පුද්ගලයින්ගේ ධාතු තැන්පත් කොට ඔවුනට ගෞරව සම්මාන දැක්වීමට අතීත බෞද්ධ ජනතාව අමතකකොට නොමැත. එහිදී ගම්‍යමාන වන ප්‍රධාන කරුණ නම් බොදු ජනතාව ඉතිහාසයේ පටන්ම ධාතු නිධන් කොට ස්තූප තනවා වන්දනාමාන කිරීමට දැඩි කැමැත්තක් දක්වා ඇති බවය. තවද මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව "මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි" මේ බව සඳහන්ව ඇත. එමෙන්ම පැරණි ඉන්දීය බෞද්ධයින් ස්තූප යොදා ගනු ලැබුවේ තම ආගමික කතෘ වරුන්ට ප්‍රණාමය දැක්වීම උදෙසාය. අප මහා ‍ගෞතමයන් වහන්සේද තමාට පෙර බුදුබවටපත් කාශ්‍යප බුදුන්වහන්සේ උදෙසා ස්තූපයක් කොට පූජා කළ බව ඓතිහාසික කරුණුවල සඳහන්ය.
[[ගොනුව:Kirivehera.jpg|right|thumb|කිරිවෙහෙර ස්තූපය]]
 
== ස්තූප වර්‍ග ==
කාලිංග බෝධි ජාතකයට අනුව ස්තූප වර්‍ග තුනකි. එනම්,
13 පේළිය:
* උද්දේසික
* පාරිභෝගික වේ.
[[ගොනුව:අභයගිරිය..jpg|right|thumb|අභයගිරි චෛත්‍යය]]
 
බුදුන්වහන්සේට රූපකාය සහ ධර්මකාය නමින් කොටස් දෙකක් තිබූ බවට පිළිගන්නා අතර මහායානය අදහන්නන් විසින් ධර්ම චෛත්‍යය යන නමින් හඳුන්වා ඇත්තේ බුදුන් වහන්සේ වදාල ධර්මස්කන්ධයයි. එනම් පටිච්චසමුප්පාදය සහ ධර්ම සංගණිය ආදියයි. මෙහිදී මහායානිකයන්ගේ අදහස වූයේ මෙකී ධර්මස්කන්ධය ලේඛන ගත කොට ස්තූපයන්හි තැන්පත්කොට පුදපූජා පැවැත්වීම වඩා අර්ථෝචිත සහ අනුහස් සහිත බවය. මෙහිදී ඔවුහු මෙම ධර්මය ලේඛනගත කිරීමට ලෝහ තහඩු, මැටි පුවරු ආදිය භාවිතයට ගනු ලැබූහ. ඒවායේ ධරණී, පටිච්චසමුප්පාදය වැනි දෑ සඳහන් කර ඇති බවද සඳහන්වේ. මිහින්තලය ඉඳිකටු සෑය, විජයාරාම ස්තූපය ආදිය මීට නිදසුන් ලෙස දැක්විය හැකි බව මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා පෙන්වාදෙයි. මීට ඉන්දියාවෙන් හමුවන නිදසුන ලෙස "පහර්පූර් ස්තූපය" දැක්විය හැක. එමෙන්ම "සද්ධර්මාරත්නාකරයට" අනුව අභයගිරිය ස්තූපයේ නිධන් කොට ඇත්තේ ධර්ම ධාතුවයි. තවද සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතූන්වහන්සේලා අට කොටසකට බෙදා නගර අටක චෛත්‍ය ඉදි කළ වග ඉතිහාසයෙහි සඳහන්වේ. තවද ‍ද්‍රෝණ නම් බමුණකු විසින් බුද්ධ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්තූප කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
21 පේළිය:
කතරගම කිරිවෙහෙර ස්තූපය හා සබැඳි ජනප්‍රවාදයක් නම්, අද්‍යතනයේ කිරිවෙහෙර ස්තූපය ඉදිකර ඇති ස්ථානයේ වරක් පන්සියයක් මහරහතන්වහන්සේලා මහාසමාපත්තියට සමවැදී ධර්මය දේශනා කළ බවත් එවිටම මහපොළව දෙදරවා එම ස්ථානයේ මතු ආරක්‍ෂාව සඳහා "මහාඝෝෂ" නම් දෙව්රජකු පහළවූ බවත් වංශ කතා තොරතරු හෙළි කරයි. මෙහි එන "මහාඝෝෂ" නම් දෙව්රජ කතරගම දෙවියන්යැයි ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන්වේ.
 
[[ගොනුව:Kirivehera.jpg|right|thumb|කිරිවෙහෙර ස්තූපය]]
පසුකාලීනව එළාර රජු සමඟ පැවති යුද්ධය ජයග්‍රහණය කරන්නට යෙදුණු දුටුගැමුණු රජතුමා විසින් අනතුරුව රුවන්මැලි මහා සෑය ඉදිකරන්න ලදී' ස්වර්ණමාලී නොහොත් රත්නවල්ලි යන දෙවඟනක් මූලික කරගෙන මෙම ස්තූපය ස්වර්ණමාලී චෛත්‍යය නොහොත් රත්නවල්ලී හෝ රුවන්වැලි චෛත්‍යය නමින් එකල සිට ප්‍රචලිතය.
28 පේළිය:
වළගම්බා රජතුමා ගිරිනිගණ්ඨයා සිහිවීම පිණිස අභයගිරි චෛත්‍ය සාදා නිමකරවන ලදී. අනුරාධපුර පිහිටි දක්‍ෂිණ ස්තූපයද මෙම රජතුමා විසින්ම නිර්මාණය කරවන ලද්දකැයි බොහෝ දෙනාගේ මතය වේ.
 
[[ගොනුව:අභයගිරිය..jpg|right|thumb|අභයගිරි චෛත්‍යය]]
එමෙන්ම ක්‍රි:ව: 67-69 රාජ්‍ය කාලය තුළ ලංකාවේ අනුරාධපුර රාජ්‍ය කරවන ලද්දේ මහාදාටික මහානාග රජතුමාය. හෙතෙම ගෘහනිර්මාණය පිළිබඳ හසල දැනුම ඇත්තෙකි. හෙතෙම මිහින්තලය පර්වතය මුදුනේ "මහා සෑය" නම් චෛත්‍යයක් තනවනලදී. වසභ රජුද මෙ‍ම කාලයට සමගාමීව ස්තූප රැසක් ඉදි කළ අතර ථූපාරාමය සඳහා චෛත්‍ය ගෘහයක්ද එතුමාවිසින් තනවන ලදී. මෙම කාලසීමාව තුළම ගෝඨාභය රජතුමා විසින් අත්තනගල්ලේ චෛත්‍යයක් ඉදි කළ බවත් පැවසේ.
38 පේළිය:
[[ගොනුව:බෞද්ධ_ස්තූපයක_කොටස්.JPG|right]]
 
01#. චූඩා මාණික්‍යය
02#. කොත
03#. කොත් කැරැල්ල
04#.‍හතරැස් හතරැස් කොටුව සහ ඊට ඉහළින් දේවතා කොටුව
05#. ගර්භය
06#. වාහල්කඩ
07#. පේසා වළලු
08#. සලපතල මළුව
09#. වැලි මළුව
10#. සඳකඩ පහන
 
==ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන ස්තූප වර්ග==
අද වන විට බෞද්ධ ස්තූපය ක්‍රමක්‍රමයෙන් විකාශනයවී විවිධ හැඩ සහ ආකෘති වලින් ස්තූප ගොඩනැගෙන්නට විය. ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි:ව:07 වන සියවසට අයත් මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශ්‍රාස්ත්‍රය‍ට අනුව ස්තූප වර්ග ප්‍රධාන වශයෙන් පහක් දක්නට ලැබේ. එහෙත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ පහත ස්තූප වර්ග දක්නට ලැබේ.
====01.ධාන්‍යාකාර====
[[ගොනුව:Kelaniya.jpg|thumb|right|අභයගිරිය ස්තූපය.]]
වී ගොඩක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
 
Line 58 ⟶ 59:
අභයගිරිය ස්තූපය.
ජේතවනාරාම ස්තූපය.
[[ගොනුව:Kelaniya.jpg|thumb|right|අභයගිරිය ස්තූපය.]]
 
[[ගොනුව:Demalamahaseya.jpg|පොළොන්නරුව දෙමළ මහා සෑය.|thumb|right|200px]]
====02.පද්මාකාර====
නෙළුම් මලක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
Line 66 ⟶ 67:
පොළොන්නරුව දෙමළ මහා සෑය. (මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව)
 
[[ගොනුව:Demalamahaseya.jpg|පොළොන්නරුව දෙමළ මහා සෑය.|thumb|right|200px]]
 
====03.ඝණ්ටාකාර====
[[ගොනුව:Thuparamaya.jpg|thumb|right|ථූපාරාමය]]
ඝණ්ටාරයක හැඩයට තනන ලද ස්තූප මේ නමින්හඳුන්වනු ලැබේ. ආසියාව තුළ මේ හැඩයට තනන ස්තූප බෙහෙව්න් ජනප්‍රියතත්‍වයට පත්ව ඇත.
Line 74 ⟶ 76:
(රෝලන්ඩ් සිල්වා මහතාගේ මතයට අනුව)
අනුරාධපුර ථූපාරාම ස්තූපය.
 
[[ගොනුව:Thuparamaya.jpg|thumb|right|ථූපාරාමය]]
 
====04.බුබ්බුලාකාර====
[[ගොනුව:Ruwanweli seya.jpg|right|thumb|රුවන්මැලි මහාසෑය]]
දිය බුබුළක හැඩයට තනන ලද ස්තූප මේ නමින් හඳුන්වනු ලැබේ.
Line 82 ⟶ 85:
පොලොන්නරුව කිරිවෙහෙර ස්තූපය.
රන්කොත් වෙහෙර.
 
[[ගොනුව:Ruwanweli seya.jpg|right|thumb|රුවන්මැලි මහාසෑය]]
 
====05.ඝඨාකාර====
Line 251 ⟶ 254:
 
*චීනය
[[ගොනුව:Wan song monk pagoda01.jpg|right|thumb|300px|Wan song monk චීන ස්තූපය]]
 
*ජපානය
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_දාගැබ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි