"මුද්‍රණ ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Go.JPG|right|thumb|200px]]
 
==මුද්‍රණ ක්‍රම==
46 පේළිය:
==මුද්‍රණයේ හෙට දවස==
 
[[ගොනුව:Octopus[1].jpg]]
මුද්‍රණයේ ඉතිහාසය ඈත අතීතයේට දිව යන්නකි.මුද්‍රණය අතීයේ සිට විවිධ මංපෙත් පසු කරමින් අද දවස වන විට පරිගණක තාක්ෂණයත් සමග එකට එක්ව මුද්‍රණ ක්ෂේත්‍රයේ අධිවේගී දියුණුවකට පා නගා ඇත. නූතන පරිගණනක තාක්ෂණය තුළින් ස්වයංක්‍රීයව අධිවේගී ලෙස මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මකව පවතී.එක් වරකට පිටපත් කෝටි ගණනක් ලබා ගත හැකි අන්දමට අද මෙම තාක්‍ෂණය දියුණුව පවතී.
ලෝකයේ මුද්‍රණ ක්ෂේත්‍රයේ අද තත්වය ඉතා දියුණු මට්ටමක පවතී.එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල මේ අධිවේගී තාක්ෂණය ඔරොත්තු නොදෙන අන්දමට පත්ව ඇත්තේ නූතන තාක්ෂණයේ දියුණුව අප වැනි රටවල අත පෙවිය නොහැකි මට්ටමක තිබීමය. මිළ අධික මුද්‍රණ යන්ත්‍ර අප රටට ගෙන ඒම රටේ ආර්ථිකය කෙරේද බලපායි.තවත් හේතුවක් නම් ශ්‍රමිකයන් නවීන දේ ඉගෙනීමට ඇති අකමැත්තයි.අද ලෝකය තුළ මුද්‍රණය පිළිබඳ විමසා බැලීම තුළින් එහි අනාගතය කෙබදු වේද යන්න සිතීම පවා අපහසුය.දැනට ලෝකයේ විවිධ රටවල මුද්‍රණ ක්ෂේත්‍රය විශාල ප්‍රාග්ධන සූක්‍ෂම ව්‍යාපාර බවට පත්ව ඇත.එවන් මුද්‍රණ කර්මාන්ත තුළ මිනිස් ශ්‍රමය යොදන කටයුතු සඳහා රොබෝ තාක්ෂණය භාවිතා කරයි.රොබෝවරු මගින් අද විවිධ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියා කරවයි.
"https://si.wikipedia.org/wiki/මුද්‍රණ_ක්‍රම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි