"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Mars_Hubble.jpg|thumb|හබිල් අභ්‍යවකාශ දුරදක්නයකින් අඟහරු ග්‍රහයා දිස්වෙන අයුරු]]
 
අඟහරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට 'රතු ග්‍රහයා' යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ‍ඉංග්‍රීසි නාමය එයටලැබීඑයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි.
 
අඟහරු ග්‍රහයා තුනී වායුගෝලයක් සහිත ‍භෞමික ග්‍රහයෙකු වන අතර චන්ද්‍රයාගේ දක්නට ඇති ගැටීම් නිසා ඇති වූ ආවාට සහ පෘථිවියේ දක්නට ඇති ගිනි කදු කඳු, තැනිතලා, කාන්තාර සහ ධ්‍රැවධ්‍රැවවල වල අතිඇති අයිස් තොප්පි වලතොප්පිවල නෂ්ටාවශේෂනෂ්ඨාවශේෂ අඟහරු පෘෂ්ථයපෘෂ්ඨය මතද දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස දැනට හදුනාගෙනහඳුනාගෙන ඇති ඔලිම්පස් මොන්ස් කන්ද පිහිටා ඇත්තේ අඟහරු ග්‍රහයාගේ ය. තවද ‍විශාලතම අගාධය වන වැලිස් මැරියිනරීස් ද පිහිටා ඇත්තේ මෙහිය. මෙම භූගෝලීය ලක්ෂණ හැරුණු කොට අඟහරුගේ භ්‍රමණ කාලය සහ දේශගුණික සෘතු රටාවද පෘථිවියට සමානය.
 
1965 දී මැරිනර් 4 යානය අඟහරු අසලින් ගමන් ගන්නා තුරුම අඟහරු ග්‍රහ පෘෂ්ඨය මත ද්‍රව ජලය ඇති බව අනුමාන කෙරුණි. මෙම අනුමානය පදනම් වුයේ විශේෂයෙන් ම ධ්‍රැවාශිත අක්ෂාංශ වල දක්ණටදක්නට ලැබුණු අදුරුඅඳුරු සහ ලා පැහැති පැල්ලම් හේතුවෙනි. මෙම පැල්ලම් සමද්‍රසමුද්‍ර සහ අර්ධද්වීප ලෙස පෙනී ගිය අතර අදුරුඅඳුරු පැහැති ඉරි, ඇතැම් නිරීක්ෂකයින් විසින් අර්ථකථනය කළේ ද්‍රව ජලය සහිත ජල මාර්ග ලෙසය. කෙසේ නමුත් පසු කලක මෙවැනි අදුරු අඳුරු ඉරි දෘෂ්ටි මායාවක් ලෙසට පැහැදිලි කෙරුණි. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතුරින් පෘථිවියේ හැරුණු විට ද්‍රව ජලය සහ ජීවය හමුවන්නට වඩාත් ම ඉඩ කඩ ඇත්තේ අඟහරු ග්‍රහයා මතය.
 
අඟහරු ග්‍රහයා වටා මේවන විට ක්‍රියාකාරී අභ්‍යාවකාශ යානා තුනක් කක්ෂ ගත කොට ඇත. මාර්ස් ඔඩිසි, මාර්ස් එක්ස්ප්‍රස් සහ මාර්ස් රෙකෙන්නයිසන්ස්රෙකොනයිසන්ස් ඕබිටර් ‍එම යානා තුනයි.
 
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් අතුරින් පෘථිවියට පසු වැඩිම යානා ගණනක් කක්ෂ ගත වී ඇත්තේ අඟහරු වටාය. තවද ස්පිරිට් සහ ඕපර්ච්නිටි නමැති අඟහරු ගවේෂණ ‍යානා දෙකක් ද එහි පෘෂ්ඨය මත තිබේ. මේවායින් ලබා ගන්නා භූගෝලීය සාක්ෂි වලින් යෝජනා වන්නේ අඟහරු ග්‍රහයා මින් පෙර විශාල ලෙස ජලයෙන් වැසී තිබෙන්නට ඇති බවත් මෑත කාලයේ දී කුඩා ජල දහරා ඒ මත ඇති වී තිබෙන බවත් ය.NASA (නාසා) ආයතනයේ අඟහරු විශ්ව ගවේෂණය මගින්මඟින් පෙනීගොස් ඇත්තේ දකුණු ධ්‍රැවයේ කොටසක ඇති ‍අයිස් තට්ටු අඩු වෙමින් පවතින බවය.
 
අඟහරු ග්‍රහයා සතුව ෆෝබොස් සහ ඩෙයිමෝස් නමින් චන්ද්‍රයන් දෙදෙනෙක් සිටී. මේවා අඟහරු වෙත හසුවුනු ග්‍රහකයන් විය හැකිය. පෘථිවියේ සිට පියවි ඇසින් අඟහරු ග්‍රහයා දැකගත හැකි අතර එහි විශාලත්වය 2.9 ක් වේ. එහි දීප්තිමත් බව දෙවැනි වන්නේ සිකුරු ග්‍රහයාට, චන්ද්‍රයාට සහ සූර්යයාට පමණි. කෙසේ නමුත් බොහෝ අවස්ථාවල දී බ්‍රහස්පති ග්‍රහයා අඟහරුඅඟහරුට වඩා දීප්තිමත්ව පියවි ඇසට දිස් වේ.
 
 
==අඟහරුගේ කක්ෂය සහ භ්‍රමණය==
[[Image:ThePlanets_Orbits_Ceres_Mars_PolarView.svg.png|thumb|අඟහරු සහ සිරිස්(Ceres) අතර සම්බන්ධතාවය පෙන්නුම් කරයි]]
අඟහරුගේ සිට සූර්යයාට සාමාන්‍ය දුර දළ වශයෙන් කිලෝමීටර මිලියන 230 ක් වන අතර එහි කක්ෂගත වීමේ කාලය පෘථිවි දින 687 ක් වේ. අඟහරුගේ සූර්ය දිනයක් පැය 24 මිනිත්තු 39 තත්පර 35.244 ක් වන බැවින් එය පෘථිවියේ සූර්ය දිනයකට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. අඟහරුගේ වසරක් පාථිවි වර්ෂ 1.8809 කට නැතිනම් වසරක් දින 320 ක් සහ පැය 18.2 කට සමාන වේ.
 
අඟහරුගේ අක්ෂයෙහි අංශක 25.19 ක ආනතියක් ඇති අතර එය පෘථිවි අක්ෂයේ ආනතියට ආසන්න වශයෙන් සමාන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස අඟහරු ග්‍රහයාගේ ද පෘථිවියේ මෙන් සෘතු දක්නට ලැබෙන අතර අඟහරු ග්‍රහයාගේ වර්ෂය පෘථිවි වර්ෂයට වඩා දීර්ඝ බැවින් එහි සෘතු කාල පරාසයන් ද දීර්ඝ වේ. අඟහරු ග්‍රහයා සූර්යයාට සමීපතම ලක්ෂයට 2007 ජුනි මාසයේ දී පැමිණුන අතර සූර්යයාගෙන් දුරස්තම ලක්ෂයට පැමිණුනේ2008 මැයි මාසයේ දීය.
 
අඟහරු ග්‍රහයා සතුව 0.09 ක කක්ෂි විකේන්ද්‍රීයතාවයක් දක්නට ලැබෙන අතර සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහයන්ගේ මීට වැඩි විකේන්ද්‍රීයතාවයක් පෙන්නුම් කරන්නේ බුධ ග්‍රහයා පමණි. කෙසේ නමුත් අතිතයේ දී අඟහරු ග්‍රහයාගේ කක්ෂය දැනට වඩා වෘත්තාකාරව පැවති බව සොයා ගෙන තිබේ. පෘථිවි වර්ෂ මිලියන 1.35 කට පෙර එහි විකේන්ද්‍රීයතාවය 0.002 ක්ව පැවති අතර එය අද පෘථිවියේ දක්නට ලැබෙන විකේන්ද්‍රීයතාවයට වඩා අඩුය. අඟහරු පෘථිවි චක්‍රය වන වසර 100,000 සමඟ සසඳන විට අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීයතා චක්‍රය පාථිවි වර්ෂ 96,000 ක් වේ. කෙසේ නමුත් අනෙක් ග්‍රහලෝක වල ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා අඟහරු ග්‍රහයාගේ විකේන්ද්‍රීය බව වැඩිවෙමින් පවතී. පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතර ආසන්නතම දුර තවත් වසර 25,000 ක් ඇතුලත අඩු වී යනු ඇති බවට අනාවැකි පල වේ.
 
==භූගර්භ විද්‍යාව==
Line 25 ⟶ 35:
* Hesperian යුගය - (Hesperia Planum ගෙන් උපුටා ගනිමින්) : (අවු: බිලියන 3.5 පෙර සිට අවු: බිලියන 1.8 ක් පෙර කල දක්වා ) Hesperia යුගය විශාල ලාවා භූමි සකස් වීම් මඟින් සලකුණු වී ඇත.
* Amazonian යුගය - (Amazonis Planitia ගෙන් උපුටා ගනිමින්) : (අවු බිලියන 1.8 සිට වර්තමාන‍ය දක්වා ) Amazonian ප්‍රදේශවල උල්කාෂ්ම ගැටීම් නිසා ඇති වූ විවර හැරෙන්නට තරමක විවිධත්වයක් දක්වයි. අඟහරු මත විවිධ ප්‍රදේශවල ලාවා ගැලීම් සමඟම Olympus Mons නිර්මාණය වූයේ ද මෙම කාල පරිච්ඡේයේය.
 
==අඟහරුගේ ජල විද්‍යාව==
[[Image:Nasa_mars_opportunity_rock_water_150_eng_02mar04.jpg|thumb|අඟහරු මත ජලය තිබුණු බවට සළකුණක් වන ක්ෂුද්‍ර පාෂාණ, ඔපචුනිටි යානාව විසින් ඡායාරූපගත කරන ලද අයුරු]]
 
අඟහරුගේ පහත් වායුගෝලීය පීඩනය නිසා එහි පෘෂ්ඨය මත ද්‍රව ජලය තිබිය නොහැක. නමුත් එහි ධ්‍රැව ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ අයිස් තොප්පි වලින් බැවින් ඝන තත්වයේ ඇති ජලයෙන් නම් කිසිම හිඟයක් නැත. අඟහරුගේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස් තොප්පිය දියවී ගියහොත් එහි මුළු ග්‍රහ පෘෂ්ඨයම මීටර 11 ක් ගැඹුරට ජලයෙන් යට වී යනු ඇති බව 2007 මාර්තු මාසයේ දී නාසා ආයතනය විසින් නිවේදනය කරන ලදි.
 
අඟහරුගේ ඝනකම් සයිටොස්පියරයට යටින් ජලය විශාල ප්‍රමාණයක් සිර වී ඇති බව විශ්වාස කෙරේ. ගිනි කඳු පිපිරිමක් වැනි යමකින් එම ද්‍රව ජලය නිදහස් වීමට ඉඩ ඇත. අඟහරුගේ ඉතිහාසයේ දී මෙලෙස ද්‍රව ජලය නිදහස් වන්නට ඇති බවට මතයක් පල වී තිබේ.
 
මෑතක දී අඟහරු විශ්ව ගවේෂක යානාව මඟින් ගනු ලැබූ ඡායාරූප වලින් අඟහරු පෘෂ්ඨය මත ද්‍රව ජලයේ ඉතිහාසය පිළිබඳ විස්තර වඩා හොඳින් ඉදිරිපත් කරයි. විශාල ගංගා මාර්ග සහ ඒවා ආශ්‍රිත අතු බෙදුනු ශාඛා ජල මාර්ග තිබුණු බවට සාක්ෂි හමුවුවත් ඒවායේ ආරම්භය සනිටුහන් කරන කුඩා ජල මාර්ග පිළිබඳ සාක්ෂි තවමත් හමු වී නැත.
 
දීර්ඝ කාලයක් තිස්සේ පැවති කාළගුණික විපර්යාස හේතුවෙන් පැරණි ගංගා නිම්නවල ලක්ෂණ යටපත් වී ගොස් ඇති බවට යෝජනා ඉදිරිපත් වී ඇත. අඟහරු විශ්ව ගවේෂකයා වැනි අභ්‍යාවකාශ යානා මඟින් කරන ලද අධි විභේදන නිරීක්ෂණවලින් ආවාට හා ආගාධ බිත්තිවල ඇති ලක්ෂණ සිය ගණනක් සනාථ කොට තිබේ.
 
අඟහරු පෘෂ්ඨය මත කලක් ද්‍රව ජලය පැවති බවට තවත් සාක්ෂියක් වන්නේ හෙමටයිට් හා ගොයිතයිට් නමැති විශේෂිත ඛනිජ ලවණ දෙක එහි පෘෂ්ඨයෙන් සොයා ගැනීමය. මේවා ජලය ඇති ඇතැම් අවස්ථාවලදී සෑදෙන ඛනිජ ලවණ දෙකකි.
 
[[af:Mars (planeet)]]
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි