"කුරානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
146 පේළිය:
|-
|3. එය මුහම්මද් නබි තුමාගෙන් පැමිණි බවට දැනුම් දෙන්නන්ගේ විශ්වාසවන්ත නාමාවලිය අඛණ්ඩව පවතින “තවාතූර්” හෙවත් නිවැරදි සැකයෙන් තොර දීර්ඝ අඛණ්ඩ නාමාවලියක් පැවතීම අනිවාර්යය වේ.
 
|-
|}
[[Image:Quran_fragment_33,73-74.jpg|thumb|13 වැනි ශත වර්ෂයේ කුරානයේ පිටුවක්]]
අරාබි භාෂාවේ භාෂා ව්‍යාකරණයට අනුව සමහර වාක්‍ය පාරායනයේ දී එය උච්ඡාරණය කරන ආකාරය (තෂ්කිල්) ගැටළු සහගතය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රියා පදයක වචන උච්ඡාරණය කිරීමේ දී එය සිදු වෙමින් පවතින හෝ සිදුවී අවසන් වූ ක්‍රියාවක් ලෙස වෙනස් විය හැකිය. එසේම වචනයක් උච්ඡාරණය කිරීමේ දී හුස්ම ගෙන නතර නොකර එය දීර්ඝ ලෙස හෝ කෙටියෙන් පාරායනය කර නැවැත්වීමට නියමිත ස්ථානවල නැවැත්වීම හෝ දිගටම පාරායනය කිරීමේ නීති රීතිවලට එකඟව පිළිපැදිය යුතුය. උදාහරණයක් ලෙස දේව දූතයන්ගේ උසස් “ජීබ්රීල්” (අලෛ) තුමාගේ නම උච්ඡාරණය කරන ආකාර කිහිපයක් ඇත. “ජිබ්රිල්” “ජබ්රිල්” ජිබ්රිඉල්, ජිබ්රඊල් යනුවෙනි. “කුර්ආන්” යන නම උච්ඡාරණය කළ යුත්තේ “හම්ස්” යන අක්ෂරය උපයෝගී කර නොගෙනය. එසේම නබි “ආබ්‍රහම්” නම උච්ඡාණය කිරීමේ දී ඉබ්‍රාහීච් ලෙසය. තවද බොහෝ ප්‍රසිද්ධ ග්‍රන්ථ කතෘන් වන “හෆ්ස්” “වර්ෂ්”, “කලුෆ්” , සහ “අල්දුර්” යන අය විසින් සඳහන් කරන ලදයැයි යන්න අබු අම්ර් ගේ අදහසයි. ඒ අනුව මුස්ලිම්වරු තරයේ විශ්වාස කර පිළිගන්නේ මේ හැම ආකාරයකම උච්චාරණ ස්වරූපයද මුහම්මද් නබි (සල්) තුමා උච්චාරණය කළ ඉස්ලාමීය නීති රීතිවලට අනුකූල බවය.එමෙන්ම මුහම්මද් නබි (සල්) තුමාගේ රුවන් වැකි පොත් කර පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනුම් ව්‍යාප්ත කිරීමට දායකවූ විශ්වාසවන්ත අයගේ නාමාවලිය අඛණ්ඩව පැවති බවට පිළිගත් හා පිලිපැදී ක්‍රමයන් ඉස්ලාමීය නීතිරීතිවලට එකඟ හා අනුකූලද වේ.
"https://si.wikipedia.org/wiki/කුරානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි