"කාල තුවක්කු බල ඇණි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
 
‍ලෝක යුද්ධයෙන් පසුව සන්නිවේදනයේ දියුණුවක් සමඟ මුලින් මතු වු ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ඇත. බ්‍රිතාන්‍ය මෙම තුවක්කු බල ඇණි වල කාර්යක්ෂමතාවය සන්නිවේදන පහසුකම් මඟින් ඉහළ නංවාගෙන ඇත.
 
== බිම දුවන (බරාජ) කලාතුවක්කුවල විකාශනය ==
 
[[Image:4.7inchGunJoeChamberlainMagersfontein1899.jpg|thumb|අඟල් 4.7 අවියක් මඟින් නිදහස් අවකාශ වෙඩි තැබිම. මෙගර්ස් ෆෝන්ටෙන් සටන, දකුණු අප්‍රිකාව -1899]]
 
කාලතුවක්කු නිෂ්පාදනය වුයේ පළමු ලෝක යුද්ධ සමයේදීය. 1915 වර්ෂය වන තුරුම ප්‍රහාර දියත් කලේ විවෘත ප්‍රදේශයන්හි ඇති දෘශ්‍ය ඉලක්ක වෙතයි. ඔවුන් හුරුවි සිටි විශාලම ඉලක්ක වුයේ අවි 25 ක් පමණ සහිත හමුදා රේජිමේන්තු හා හමුදා සේනාංකයි. අඟල් යොදා ගෙන කර සටන් වලදි වක්‍ර ප්‍රහාර දියත් කිරිමේ අවශ්‍යතාවක් මතු විය. මේ සඳහා නිරීක්ෂකයන් නවීන කලාතුවක්කු වෙඩිතැබීමේ සැලසුම් සහ ගිනි අවි සඳහා වු විද්‍යාත්මක විසදුම් යොදා ගැනින. මේ තුවක්කු සවිකිරිමට සංකිර්ණ ගණනයන් අවශ්‍ය විය. සෑම අවියක්ම අනෙකුත් අවි සමඟ සමායෝජනයේ පැවතිනි. බරාජ් පැවතියේ රේඛාවක පිහිටන ආකාරයටයි. "බරාජ' යන යෙදුම මුලින්ම ඉංග්‍රිසියෙන් යෙදුනේ 1915 නෙයුව් චැපැල් හි සටනේදීය.
 
 
" ඔසවන බරජය" කලින් කලට දුර ප්‍රමාණ වෙනස් කරමින් ප්‍රහාර දියත් කිරිමට යොදා ගැනිනි. "ඇවිනි බරාජ" එනම් එහා මෙහා ගෙන යා හැකි බරාජ කාලතුවක්කු අවි කුඩා වර්ධකයන්ගෙන් එසවිනි. එමනිසා ඒවා සෙමින් ඉදිරියට ගමන් කලහ. නමුත් පාබල හමුදාව සමඟම ගමන් කිරිමට හැකිවිය.
 
 
ආරම්භයේදි "ඇවිදින බරාජ" වල එසවීම් පෙර නිර්මාණ කර තිබිනි. මෙමඟින් විවිධ දුක්ෂරතා වලට මුහුණ දීමට හමුදාවට සිදුවිය. I වන ලෝක යුද්ධ‍ය අවසානයේ දී බරාජ සංකිර්ණ ලෙස එහා මෙහා යාමට හැකිවන පරිදි සකස් කෙරෙනි. නමුත් මෙය කාල සටහනක් මඟින් පාලනය කරති. දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී තාක්ෂණය හා සන්නිවේදනය දියුණු වූ නිසා බරාජ එසවීමට උපදෙස් දීමට පාබල හමුදාවටම හෝ ඉදිරි නිරික්ෂකයන්ට හැකිවිය.
"https://si.wikipedia.org/wiki/කාල_තුවක්කු_බල_ඇණි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි