"කාල තුවක්කු බල ඇණි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[File:MuseeMarine-canon-1880-p1000439.jpg|thumb|210px|French naval piece of the late 19th century]]
කාල තුවක්කු යනු යුද අවස්තාවන්හි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අවියකි.මෙම ප්‍රහාර ක්‍රමය ආරම්භ වුයේ පළමු වැනි ලෝක යුද්ධයත් සමඟය. සතුරාට පෙනෙන දුරක සිට පෙනෙන ඉලක්කයට වෙඩි ප්‍රහාර ලබා දිම මෙහි අරමුණයි. තුවක්ක්‍ර 25 ක් එකතුව පහර දෙන සමුහයකට රෙජිමේන්තුවක් හෝ බ්‍රිගේඩයක් යනුවෙන් හඳුන්වනු ලබයි. අනියම් ඉලක්ක වෙත පවා තුවක්කු බලය පාවිච්චි කිරීමට තාක්ෂණය වැඩි දියුණු කර ඇත. යුද අගල් ක්‍රමයක් යුධ තාක්ෂණයට එක්වීම ද මේ සමඟ සිදුවිය.
[[File:French soldiers in the Franco-Prussian War 1870-71.jpg|thumb|250px|right|French soldiers in the [[Franco-Prussian War]] 1870-71.]]
 
== කාල තුවක්කු බල ඇණිවල වර්ධනය ==
 
මෙම ප්‍රහාර ක්‍රමය ආරම්භ වුයේ පළමු වැනි ලෝක යුද්ධයත් සමඟය. සතුරාට පෙනෙන දුරක සිට පෙනෙන ඉලක්කයට වෙඩි ප්‍රහාර ලබා දිම මෙහි අරමුණයි. තුවක්ක්‍ර 25 ක් එකතුව පහර දෙන සමුහයකට රෙජිමේන්තුවක් හෝ බ්‍රිගේඩයක් යනුවෙන් හඳුන්වනු ලබයි. අනියම් ඉලක්ක වෙත පවා තුවක්කු බලය පාවිච්චි කිරීමට තාක්ෂණය වැඩි දියුණු කර ඇත. යුද අගල් ක්‍රමයක් යුධ තාක්ෂණයට එක්වීම ද මේ සමඟ සිදුවිය. මෙම යුධ ක්‍රමෝපායන් ප්‍රථමයෙන් ඉංග්‍රිසින් විසින් 1915 ද නිවි චැපල් යුද්ධයේ දී භාවිතා කරනු ලැබ ඇත. නොකඩවා සතුරා වෙත වෙඩි වරුසා එල්ල කිරීමේ තාක්ෂණය මඟින් විවිධ යුධ කලාප වලට වෙඩි වරුසා එල්ල කරමින් සතුරු හමුදා පීරමින් සතුරා වැනසීමේ ක්‍රමෝපායන් ද දියත් කරයි. විවිධ වෙඩි ප්‍රහාරක බල ඇණි පාබල හමුදා සමඟ පෙරට ගමන් කිරීම සාමාන්‍ය සිරිත විය. මෙවැනි බල ඇණි යුධ බිමෙන් ඉවත් කරගත්තේ යුධ බිමේ ද මතු වු ප්‍රායෝගික ගැටලු නිසාය.එනම් පාබල හමුදා සමඟ මෙම තුවක්කු බල ඇණි සමෝධානය නොවු විට ප්‍රායෝග ගැටලු මතු වු නිසාය. පළමු ලෝක යුද්ධය අවසානයේදී මෙම වෙඩි බල මුළුවල කාර්යභාරය සංකිර්ණභාවයට පත් වු අතර යුධ පිටියේ ඔබ මොබ යමින් අඩපණ වු සතුරු බල මුළු එක් ‍රැස්වීම පාලනය කර ඇත. නිෂ්චිත ක්‍රමවේදයකට අනුව මේවා සියල්ල පාලනය කරමින් කාර්යක්ෂමතාවය වැඩි කර ඇත.
 
‍ලෝක යුද්ධයෙන් පසුව සන්නිවේදනයේ දියුණුවක් සමඟ මුලින් මතු වු ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ඇත. බ්‍රිතාන්‍ය මෙම තුවක්කු බල ඇණි වල කාර්යක්ෂමතාවය සන්නිවේදන පහසුකම් මඟින් ඉහළ නංවාගෙන ඇත.
49 පේළිය:
 
කාලතුවක්කු ප්‍රහාර උපාය මාර්ග ලෝක යුද්ධයන්හිදී පරිණාමය විය. බ්‍රිතාන්‍ය Larkhill කාලතුවක්කු පිළිබඳ ශාස්ත්‍ර පාසල සීඝ්‍ර කාලතුවක්කු ප්‍රහාර පාලනය හා සමායෝජනය පිළිබඳ වැදගත් ශිල්පිය ක්‍රම දියුණු කළ ආයතනයක් විය. මෙහි බලපෑම පළමුව පිළිබිඹු වුයේ බටහිර කාන්තාර යුධ ව්‍යාපාරයේය. පළමු ලෝක යුද්ධ සංග්‍රාමයේ තුවක්කුවල පිහිටීම නිශ්චිතවම ලකුණු කිරීම අත්‍යාවශ්‍ය විය. නමුදු බ්‍රිතාන්‍යයන් තමන්ගේ තුවක්කු සියල්ල එක් නිර්දේශිත ස්ථානයකට යොමු කරන ලදී. මෙමඟින් සෑම කාලතුවක්කුවක්ම අදාල පරාසය තුළ ප්‍රහාරක සැලසුමකට, සෑම අවශ්‍ය විනාඩියකදීම සම්බන්ධ වීමට හැකිවිය.
 
[[File:French soldiers in the Franco-Prussian War 1870-71.jpg|thumb|250px|right|French soldiers in the [[Franco-Prussian War]] 1870-71.]]
 
 
Tunisia ප්‍රහාරවලදී තුවක්කු වැඩි ප්‍රමාණයක් තිබු අතර, ප්‍රතිවිරුද්ධ ආරක්ෂකයන් බටහිර කාන්තාරවලට වඩා ඒකාග්‍රතාවයකින් යුතුව කටයුතු කළහ. Wadi Akrait හි 1943 අප්‍රේල් ප්‍රහාරයේ බ්‍රිතාන්‍ය කාලතුවක්කු ප්‍රහාර සැළැස්මට කාලතුවක්කු 8 ක් කලාප 3 ක තිබුණේ 50 වන හා 51 වන කාණ්ඩ පෙරමුණෙහිය. අඳුරෙහි ආරම්භක මඟ හඳුනාගැනීමට එක් ස්ථාවර කාලතුවක්කුවක් තැබු අතර, එමඟින් පාබල හමුදාවට නිවැරදි එල්ලයට පැමිණීමට හැකිවිය. ප්‍රහාරවලදී පාබල හමුදාව මත පමණක් විශ්වාසය තැබුවේ ඉතා කලාතුරකිනි. Wadi Akrait හිදි පෙර සැකසු ඉලක්ක වලට තිබු ඒකාග්‍රතාවය අඩු කරන ලද්දේ ප්‍රහාර ගමන් මඟේ නිරික්ෂකයන් විසිනි. 7000 කට‍ අධික මෝටාර් හා තුවක්කු ස්ටාල්හාඩ්හි ප්‍රතිප්‍රහාර වලට භාවිතා විය. තවද ඉතුරු කාලයේ යුද්ධය රැදී තිබුනේ විශාල බෝම්බ හෙලීමේ උපක්‍රමය මතය.
"https://si.wikipedia.org/wiki/කාල_තුවක්කු_බල_ඇණි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි