"ගුවන් යානා ගෙන යන නෞකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
32 පේළිය:
== ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකd ==
 
[[Image: 350px-Principe-de-Asturias_Wasp_Forrestal_Invincible_1991_DN-ST-92-01129s.jpg |frame|thumb|alt=tiny globe| ප්‍රහාරක ගුවන් යානා රැදවුම් නෞකාවක් ]]
ඇමරිකා එක්සත් ජනපද ජෝන් එෆ්. කෙනඩි, ‍ජෝන් ස්ටෙනිස්, ප්‍රංශයට අයත් චාල්ස් ඩිගෝල්, බ්‍රිතාන්‍ය HMS ඕෂන් යන නෞකා සහ පරිවාර යානා සමූහය 2002 සිට සක්‍රීය සේවයට යොදවා ඇත. යුධ අවස්ථාවකදී මෙම නැව් සමූහය එකිනෙකට ආසන්නව යාත්‍රා කරයි. නාවික හමුදාව සතු අති විශාලම නෞකා වන්නේ ප්‍රහාරක ගුවන් යානා රැඳවුම් නෞකාවන්ය. Nimitz රැඳවුම් නෞකාව බලගන්වන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 2 කින් හා වාෂ්ප ටර්බයින 2 කිනි. මෙම නෞකාව අඩි 1092 (මීටර් 333) ක දිගින් යුක්ත වන අතර වටිනාකම පවුම් බිලියන 4.5 කි. ලොව වැඩිම ප්‍රහාරයක ගුවන් යානා රැඳවිය හැකි නෞකා සතුවන රාජ්‍යය නම් ඇමරිකා එක්සත් ජනපදයයි. ලොව සුපිරි එවැනි යානා සහිත එකම රටද ඇමරිකා එක්සත් ජනපදය වන්නේය. ඇමරිකාව තවත් එවැනි යානා 02 ක හිමිකරුවෙක් වීමට ආසන්න සිටින අතර ඉන් එකක් අධි සුපිරි යානයක් ද වන්නේය. මෙවැනි යානා එක්සත් ජනපදය ආරක්ෂාව අතින් ලොව සුපිරි බලවතා බව පෙන්වන කදිම සාක්ෂි වේ. දැන් ප්‍රංශය සතුවද චාල්ස් ඩී ගෝල් ‍යානා රඳවන නෞකාව (R - 91) ක් ඇත. ඇමරිකාව හැරණු කළ එවැනි සුපිරි යානයක් සතු ලොව එකම රට බවට ගෞරවය හිමිවන්නේ ප්‍රංශයටය.
 
"https://si.wikipedia.org/wiki/ගුවන්_යානා_ගෙන_යන_නෞකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි