"සමුද්‍ර පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Lakemurray-wyse_ferry_Bridge_sonar.jpg|thumb|දකුණු කැරෝලිනාවේ මුරේ විලේ ගිලී පවතින අඩි 160 දිග පාලමක සෝනාර් දර්ශනයක්.]]
[[Image:Lakemurray-wyse ferry Bridge sonar.jpg|thumb|350px|right|Submerged bridge under [[Lake Murray (South Carolina)|Lake Murray, South Carolina]] in 160 ft (49 m) of fresh water seen on [[side-scan sonar]] imagery using a Humminbird 981c Side Imaging system]]
 
සමුද්‍ර පුරාවිද්‍යාවෙන් කෙරෙන්නේ මුහුදු, විල් හා ගංගා සමඟ බැඳුනු මනුෂ්‍ය ක්‍රියාකාරකම් සොයායෑමයි. එහිදී එම ක්‍රියා හෙළිකර ගැනෙන්නේ නැව්, වෙරළාශ්‍රිත නිවාස, භාණ්ඩ, මනුෂ්‍ය අවශේෂ හා මුහුදයට වුනු භූමි අධ්‍යයනය මඟිනි. සමුද්‍ර පුරාවිද්‍යාවේ විශේෂත්වය වන්නේ අතීත ක්‍රියා ජලයෙන් යටවුනු අවශේෂ අධ්‍යයනය මඟින් හෙළිදරව් කිරීමයි. නැව් ගොඩනැංවීම හා එහි භාවිතය අධ්‍යයනයන් කරන නාවික පුරාවිද්‍යාව, සමුද්‍ර පුරාවිද්‍යාවේ අංගයකි.
"https://si.wikipedia.org/wiki/සමුද්‍ර_පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි