"හෝතෝන් බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
'''''විදුලි ආලෝකය ආශ්‍රිත පර්යේෂණය'''''
 
[[1924]] දී මෙම පරීක්ෂණය සිදුකරන ලදී. සේවකයින් සේවය කරන කාමර තුල විදුලි ආලෝකය වෙනස්කර එමගින් සේවකයින්ගේ [[එලදායීතාවය]] සඳහා වන බලපෑම පරීක්ෂා කරන ලදී. ආලෝකය අඩුකළ අවස්ථාවේදී ද ආලෝකය වැඩි කල අවස්ථාවේදී ද යන දෙආකාරයේදී ම එලදායීතාවය ඉහල යන ලදී. මේ අනුව නිගමනය කරන ලද්දේ එලදායීතාවය සඳහා ආලෝකයට අමතරව වෙනත් දෙයක් ඇති බවයි.
 
'''''එකලස් කාමර පරීක්ෂාව'''''
26 පේළිය:
'''''බැංකු කාමර පරීක්ෂාව'''''
 
1932 දී මෙම අධ්‍යනය සිදු කරන ලදී. මෙහිදී පර්යේෂණ කණ්ඩායම විසින් සේවකයන් වැඩ කරන ආකාරය නිරීක්ෂණය කරන ලදී. මෙහිදී නිරීක්ෂණය කළහැකි කරුණක් වුයේ , සේවකයන් එකට වැඩ කරන අතර අවිධිමත් සම්බන්ධතා ඇති කරගන්නා බවයි. එය [[එලදයීතාවය]] කෙරෙහි බලපෑම් කළහැකි බව ඔවුන් අවබෝධ කරගත්හ.
 
මේ අනුව, 1933 දී , මයෝ ඇතුළු පිරිස විසින් '''හෝතෝන් බලපෑම''' සොයා ගන්නා ලදී.
"https://si.wikipedia.org/wiki/හෝතෝන්_බලපෑම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි