සංස්කරණ
737
ක්
No edit summary |
No edit summary |
||
== ප්‍රතිභාර නීතිය - තරඟකාරී නීතියේ ඉතිහාසය ==
තරඟකාරිත්වය පාලනය කරන නීතියට සහශ්‍රක දෙකකට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇත. රෝම අධිරාජ්‍යය හා අනෙකුත් මධ්‍යකාලීන රාජාණ්ඩු විසින් භාණ්ඩ මිල ස්ථාවරව පවත්වා ගැනීමට හා දේශිය නිෂ්පාදනයන්ට රුකුලක් වශයෙන් බදු අය කරන ලදී. මෙම තරඟකාරී නීතිය පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක් පළමු වරට සිදුකරන ලද්දේ 18 වන සියවසේ දී Adam smith විසින් රචනා කල wealth of nalions ග්‍රන්ථය ප්‍රකාශයට පත් වීමත් සමඟය. මෙම නීතියට ආවේණික යෙදුම් ලෙස සීමාකාරී භාවිත ඒකාධිකාරී නීතිය, සංයෝජන ක්‍රියාව, ව්‍යාපාර ප්‍රතිභාජනය ආදිය දැක්වීමට පුළුවන.
== ප්‍රතිභාර නීතියෙහි වෙළඳ ආධිපත්‍යය හා ඒකාධිකාරය ==
|
සංස්කරණ
ක්