"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සුළු ප්‍රේරකවල යෙදීම් යන්න ප්‍රේරකවල යෙදීම් Tmp වෙත ගෙන යන ලදි: mrg
1 පේළිය:
{{db|1=Merged with [[ප්‍රේරකවල යෙදීම්]]}}
[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|thumb|left|47mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]
 
 
ප්රරතිසමප්‍රතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස‍ ප්රේමරකප්‍රේරක භාවිතා කරයි. ධාරිත්ර කධාරිත්‍රක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්රේසරකප්‍රේරක විශේෂ සංඛ්යාසංඛ්‍යා සංඛ්යාකතයන්සංඛ්‍යාතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්රතතිදානයේප්‍රතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්රතකධාරිත්‍රක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්රේතරකප්‍රේරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්රේාෂණයසම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්රුජනත්‍රැජන ආකාරයේ කුඩා ප්රේධරකදප්‍රේරකද භාවිතයේ පවතී.
 
යුගල වූ චුම්භක ස්රා්වයන්ගෙන්ස්‍රාවයන්ගෙන් යුතු ප්රේෆරකප්‍රේරක දෙකක් (හෝ වැඩි ගණනක්) මගින් පරිණාමකයක් සාදන අතර එය සෑම විදුලි උපයෝග්යවතාඋපයෝග්‍යතා ජව ජාලයකම මූලික උපාංගයක් වේ. පරිණාමකයේ කාර්යක්ෂමතාවය, සංඛ්යාවතයේසංඛ්‍යාතයේ වැඩිවීමත් සමග අඩුවන නමුත් විශාලත්වය එලෙසම අඩු වේ. මේ හේතුව නිසා ගුවන් යානාවල සාමාන්යැසාමාන්‍යෙයන් 5050Hz හෝ 60Hz සංඛ්යාිතවලටසංඛ්‍යාතවලට වඩා වැඩි 400 Hz ප්ර්ත්යාාවර්තප්‍රත්‍යාවර්ත ධාරාවක් භාවිතා කරන අතර කුඩා පරිණාමක භාවිතාය නිසා කිරීම මහත් වූ ස්කන්ධ ඉතුරුවක් කර ගත හැක.
 
සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී ප්රේ්රකයක්ප්‍රේරකයක් ශක්තිය ගබඩා කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. යාමකයේ ස්විච් කරන සංඛ්යායතයෙහිසංඛ්‍යාතයෙහි විශේෂ කොටසක් සඳහා ප්රේප්‍රේරකය රකය ශක්ත්යාකයනයශක්ත්‍යාකයනය කරන අතර චක්රයේචක්‍රයේ ඉතිරි කොටස සඳහා විශක්ත්යාෙයනයවිශක්ත්‍යායනය කරයි. මෙම ශක්ති සම්ප්රේකෂණසම්ප්‍රේක්ෂණ අනුපාතය මගින් ප්ර්තිදානප්‍රතිදාන වෝල්ටීයතාවයට ප්රමදානප්‍රදාන වෝල්ටීයතාවය දක්වන අනුපාතය නිර්ණය කරයි. XL අතිශයින් නිරවද්යානිරවද්‍ය වෝල්ටීයතා පාලනයක් රඳවා ගැනීම සඳහා ක්රිායාකාරීක්‍රියාකාරී අර්ධ සන්නායක උපකරණ සමග භාවිතා කරයි.
 
පද්ධති වෝල්ටීයතාවය අවපාත කිරීමට හෝ දෝෂ ධාරා සීමා කිරීමට විදුලි සම්ප්රේසශනසම්ප්‍රේශන පද්ධතිවල දී ද ප්රේරකප්‍රේරක යොදා ගනී. මෙම ‍ක්ෂේත්‍රීයේදීක්ෂේත්යේදී ඒවා සාමාන්යසාමාන්‍යය ප්රකතික්රිතයාකාරකප්‍රතික්‍රියාකාරක ලෙස හඳුන්වනු ලැබේ.
 
අනෙක් උපාංගවලට වඩා ප්රේවරකප්‍රේරක බර හා විශාල වන නිසා නවීන උපකරණවල ඒවායේ භාවිතයන් අඩුවී තිබේ. නිදසුනක් ලෙස ස්ථායී තත්වයේ ස්විචි ලෑමේ ජව සැපයුම්වල විශාල පරිණාමක ඉවත් කර ඇති අතර කුඩා ප්රේාරකප්‍රේරක පමණක් භාවිතා කිරීමට පරිපථ සැලසුම් කරයි. අවශ්යමඅවශ්‍යම විට විභ්රේමකවිභ්‍රේමක පරිපථ භාවිතය මගින් විශාල අගයන් අනුරූපණය කිරීම සිදු කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/ප්‍රේරක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි