"ටුවාලු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සුළු ප්‍රවර්ගය:දූපත් එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
76 පේළිය:
 
ටුවාලු රාජ්‍යයෙහි ප්‍රථමයෙන් පදිංචි වූ වැසි‍යෝ පොලිනීසියන්වරු වූහ. 19 වැනි සියවසෙහි අගභාගයේ දී එක්සත් රාජධානියේ බලපෑම් වලට ලක්වන්නට මෙම දූපත් වලට සිදු විය. 1892 සිට 1916 දක්වා කාලය තුළ ආරක්ෂිත රාජ්‍යයක කොටසක් වශයෙන් එලිස් දූපත් බ්‍රිතාන්‍ය විසින් පාලනය කරන ලදි. අනතුරුව ගිල්බට් සහ එලිස් දූපත් කොළනි, 1916 සිට 1974 දක්වා ද බ්‍රිතාන්‍යය විසින් පාලනය කරන ලද්දේය. නිදහසින් පසුව 'කිරිබටි' යනුවෙන් හඳුන්වනු ලැබූ පැරණි ගිල්බට් දූපත් වලින් වෙන්වී, ටුවාලු නමින් වෙනම බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් බවට පත්වීම පිණිස 1974 වසරේ දී එලිස් දූපත් වැසියෝ ඡන්දය පාවිච්චි කළෝය. පොදු රාජ්‍ය මණ්ඩලයටද අයත් ටුවාලු රාජ්‍යය වර්ෂ 1978 දී පුර්ණ නිදහස ලැබීය.
 
[[Category:දූපත්]]
"https://si.wikipedia.org/wiki/ටුවාලු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි