"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
1 පේළිය:
{{db|1=Merged with [[ප්‍රේරකවල යෙදීම්]]}}
[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|thumb|left|47mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]
 
 
ප්‍රතිසමප්රරතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස‍ ප්‍රේරකප්රේමරක භාවිතා කරයි. ධාරිත්‍රකධාරිත්ර ක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්‍රේරකප්රේසරක විශේෂ සංඛ්‍යාසංඛ්යා සංඛ්‍යාතයන්සංඛ්යාකතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්‍රතිදානයේප්රතතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්‍රකධාරිත්රතක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්‍රේරකප්රේතරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්‍රේෂණයසම්ප්රේාෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්‍රැජනත්රුජන ආකාරයේ කුඩා ප්‍රේරකදප්රේධරකද භාවිතයේ පවතී.
 
යුගල වූ චුම්භක ස්‍රාවයන්ගෙන්ස්රා්වයන්ගෙන් යුතු ප්‍රේරකප්රේෆරක දෙකක් (හෝ වැඩි ගණනක්) මගින් පරිණාමකයක් සාදන අතර එය සෑම විදුලි උපයෝග්‍යතාඋපයෝග්යවතා ජව ජාලයකම මූලික උපාංගයක් වේ. පරිණාමකයේ කාර්යක්ෂමතාවය, සංඛ්‍යාතයේසංඛ්යාවතයේ වැඩිවීමත් සමග අඩුවන නමුත් විශාලත්වය එලෙසම අඩු වේ. මේ හේතුව නිසා ගුවන් යානාවල සාමාන්‍යෙයන්සාමාන්යැ 50Hz50 හෝ 60Hz සංඛ්‍යාතවලටසංඛ්යාිතවලට වඩා වැඩි 400 Hz ප්‍රත්‍යාවර්තප්ර්ත්යාාවර්ත ධාරාවක් භාවිතා කරන අතර කුඩා පරිණාමක භාවිතාය නිසා කිරීම මහත් වූ ස්කන්ධ ඉතුරුවක් කර ගත හැක.
 
සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී ප්‍රේරකයක්ප්රේ්රකයක් ශක්තිය ගබඩා කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. යාමකයේ ස්විච් කරන සංඛ්‍යාතයෙහිසංඛ්යායතයෙහි විශේෂ කොටසක් සඳහා ප්‍රේරකයප්රේ ශක්ත්‍යාකයනයරකය ශක්ත්යාකයනය කරන අතර චක්‍රයේචක්රයේ ඉතිරි කොටස සඳහා විශක්ත්‍යායනයවිශක්ත්යාෙයනය කරයි. මෙම ශක්ති සම්ප්‍රේක්ෂණසම්ප්රේකෂණ අනුපාතය මගින් ප්‍රතිදානප්ර්තිදාන වෝල්ටීයතාවයට ප්‍රදානප්රමදාන වෝල්ටීයතාවය දක්වන අනුපාතය නිර්ණය කරයි. XL අතිශයින් නිරවද්‍යනිරවද්යා වෝල්ටීයතා පාලනයක් රඳවා ගැනීම සඳහා ක්‍රියාකාරීක්රිායාකාරී අර්ධ සන්නායක උපකරණ සමග භාවිතා කරයි.
 
පද්ධති වෝල්ටීයතාවය අවපාත කිරීමට හෝ දෝෂ ධාරා සීමා කිරීමට විදුලි සම්ප්‍රේශනසම්ප්රේසශන පද්ධතිවල දී ද ප්‍රේරකප්රේරක යොදා ගනී. මෙම ක්ෂේත්යේදී‍ක්ෂේත්‍රීයේදී ඒවා සාමාන්‍යයසාමාන්ය ප්‍රතික්‍රියාකාරකප්රකතික්රිතයාකාරක ලෙස හඳුන්වනු ලැබේ.
 
අනෙක් උපාංගවලට වඩා ප්‍රේරකප්රේවරක බර හා විශාල වන නිසා නවීන උපකරණවල ඒවායේ භාවිතයන් අඩුවී තිබේ. නිදසුනක් ලෙස ස්ථායී තත්වයේ ස්විචි ලෑමේ ජව සැපයුම්වල විශාල පරිණාමක ඉවත් කර ඇති අතර කුඩා ප්‍රේරකප්රේාරක පමණක් භාවිතා කිරීමට පරිපථ සැලසුම් කරයි. අවශ්‍යමඅවශ්යම විට විභ්‍රේමකවිභ්රේමක පරිපථ භාවිතය මගින් විශාල අගයන් අනුරූපණය කිරීම සිදු කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/ප්‍රේරක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි