"චර්යා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''චර්යාවිද්‍යාව''' හෙවත් Ethology ය යන්න ග්‍රික සම්භවයක් දරන පදයකි. චර්යාවිද්‍යාව යනු සත්ව චර්යාව පිළබිද විද්‍යාත්මක අධ්‍යයනයයි. එය සත්ව විද්‍යාවටම අයත් අංශයකි නමුත් එය මානව වංශ විද්‍යාවට වඩා වෙනස්ය.
 
ස්වභාවධර්ම විද්‍යාශය වසර සියගනනක් තිස්සේ සත්ව චර්යාව පිළිබද හැදැරැවත් වර්මාන චර්යා විද්‍යාව පිලිබද සංකල්පය මුලින්ම බිහිවුයේ 1960 කාලයේදි ලන්දේසි ජීව විද්‍යාඥ Nikolass Tinbergen සහ ඔස්ට්‍රියානු ජීව විද්‍යාව kourad Lorenz සිදු කල පර්යේෂනවල ප්‍රතිඵල ලෙසද මොවුන් දෙදෙනාට 1973 දි ජීවවිද්‍යාව පිලිබද නොබෙල් ත්‍යාගය ලැබුවෙද මෙම පරික්ෂණ නිසාය. චර්යාවිද්‍යාව පරික්ෂනගාර සහ ස්වභාවික පරිසරයේදි සිදු කරන අධ්‍යයනයේ සහ වෙනත් ක්‍ෂේත්‍ර සමග ශක්තිමත්ව බැදි ඇති විෂයකි. උදාහරණයක් ලෙස ස්නායු ව්‍යජජෙද විද්‍යාව, පරිසර විද්‍යාව, සහ පරිනාමයයි. චර්යාව විද්‍යශයිස් සාමාන්‍යයෙන් කිසියම් සත්ව කණ්ඩයක චරයාවන් පිළිබද අධ්‍යයනයට වඩා එකි‍නෙකට වෙනස් සත්ව කාණ්ඩවල චර්යාවන් පිලිබද අධ්‍යයනයට කැමති මෙහිදි එක් ලක්ෂණයක් පමණක් සලකා බලයි උදාහරණයක් ලෙස ආක්‍රමණශීලිබව දක්විය හැක.
"https://si.wikipedia.org/wiki/චර්යා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි