"ඩිජිටල් ඡායාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඩිජිටල් ඡායාරූපකරණය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය:
 
==හැඳින්වීම==
ඩිජිටල් යන්නෙහි සිංහල අරුත වන්නේ "සංඛ්‍යාත තාක්ෂණය" යන්නයි. මෙහි සංඛ්‍යාත වන්නේ '0' සහ '1' වේ. '0' යන්නෙන් නැත (No) යන්නත් '1' න් ඔව් යන (Yes), අරුතත් ගෙන දේ. ඒ අනුව මෙම සංඛ්‍යා දෙක පාසක කර නිර්මාණය කොට ඇති තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය වේ. සිඩිජිටල් ඡායාරූපකරණය යනු මුද්‍රණ උපක්‍රම වලින් ඔබ්බට විහිදෙන්නකි.එහි ඇරඹුම ඩිජිටල් කැමරාවෙනි.පැරණි පටල කැමරාවේදී මෙන්ම ආලෝක සංවේදී ද්‍රව්‍යයක් පාලනයකින් යුතු ආලෝක
ධාරාවකට නිරාවරණය කිරීම මෙහිදීද සිදුවෙයි.එබැවින් එයට උපයෝගී වන කාච පද්ධති හා ඒවායේ ගුණාංග කාච විවරය , ද්වාර වේගය , ISO වේගය වැනි සංකල්ප කැමරා දෙවර්ගයටම පොදුයි.නමුත් ඩිජිටල් කැමරා සඳහා නව ගුණාංග සහිත කාච පද්ධති භාවිතා කිරීම සිදුවෙයි.නමුත් මෙම ක්‍රියාදාම ද්විත්වය අතර වෙනස්කම් හට ගැනෙන්නේ කැමරාවල ශක්‍යතාව , ඒවායේ ප්‍රතිදාන හා ඡායාරූපවල නිමැයුම් අවස්ථාවේදීය.මෙහිදී ආලෝකයට නිරාවරණය වු පටල විකාශනය කර මුද්‍රණය කිරීම වෙනුවට නව ක්‍රියාදාමයක් ආදේශ වී තිබේ.මෙම නිශ්පාදිත භාණඩය ඩිජිටල් කැමරාව වේ.
"https://si.wikipedia.org/wiki/ඩිජිටල්_ඡායාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි