"මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
4 පේළිය:
 
මනුෂ්‍යයෙකු ලෙස උත්පත්තිය ලැබීම නිසා මිනිසාටහට හිමිවන අයිතිවාසිකම් පොදුවේ [[මානව අයිතිවාසිකම්]]ලෙස පිළිගනු ලැබේ.මෙකී අයිතිවාසිකම් හි ඉතිහාසය විමසීමේදී එය මිනිසාගේ ප්‍රාථමික යුගය කරාම ගමන් කරන බව පෙනේ.ඉන් අදහස් වනුයේ මිනිසා ප්‍රාථමික සමාජවල පටන් තම අයිකිවාසිකම් වෙනුවෙන් කටයුතු කළ බවයි.ඒ සඳහා විවිධ අරගල, ලේ වැගිරීම්, සටන් පවා සිදු වු බව ඉතිහාසය සාක්ෂි දරයි.කෙසේ නමුත් අයිතිවාසිකම් යනු රන් බන්දේසියක බහා මිනිසාට හිමි වුවක් නොව විවිධ උත්සාහයන්ගේ අවසානයේ ජයග්‍රහණයක් බව පැහැදිලිය.1945 වසර යනු ලෝක ඉතිහාසය තුළ සුවිශේෂී කඩයිම් වර්ෂයක් වේ.ඊට හේතුව 2වන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ නව පුනරුදය ඇරඹෙන්නේ එකී වසරේ සිට වීම නිසායි.එම නිසා 1945 න් පසු අවධිය තුළ [[මානව අයිතිවාසිකම්]]විකාශනය වු ආකාරය සාකචාවට බදුන් කිරීම මෙහි අරමුණයි.
=='''හැදින්වීම'''==
 
[[රූපය:Home1.gif|300px|right]]
"https://si.wikipedia.org/wiki/මානව_අයිතිවාසිකම්_1945_ට_පෙර_හා_පසු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි