"වාණිජ බැංකු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
 
'''බැංකු''' යනු විවිධ ආකාරයට නිර්වචනය කොට ඇති ආයතන විශේෂයකි.බැංකුවක ප්‍රාථමික කටයුත්ත වන්නේ මුදල් ණයට ගැනීම හා මුදල් ණයට දීමයි.මේ අනුව බැංකුවක් යනු මුදල් හා ණය පිළිබඳ ගණුදෙනු කරන වෙළෙන්ඳෙකු ලෙස හදුන්වා දීමට පුළුවන.දීර්ඝ කාලයක් පුරා වර්ධනය වීමෙනුත්,විශේෂීකරණය වීමෙනුත් අද වන විට බැංකු විවිධ සේවා සපයන ආයතන බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකු,උකස් බැංකු, ආයෝජන බැංකු,ඉතුරුම් බැංකු, නිවාස බැංකු, අපනයන බැංකු, ග්‍රාමීය බැංකු අදී විශේෂිත බැංකු බිහිවී තිබේ.
=='''හැදින්වීම'''==
'බැංකු' යනු විවිධ ආකාරයට නිර්වචනය කොට ඇති ආයතන විශේෂයකි.බැංකුවක ප්‍රාථමික කටයුත්ත වන්නේ මුදල් ණයට ගැනීම හා මුදල් ණයට දීමයි.මේ අනුව බැංකුවක් යනු මුදල් හා ණය පිළිබඳ ගණුදෙනු කරන වෙළෙන්ඳෙකු ලෙස හදුන්වා දීමට පුළුවන.දීර්ඝ කාලයක් පුරා වර්ධනය වීමෙනුත්,විශේෂීකරණය වීමෙනුත් අද වන විට බැංකු විවිධ සේවා සපයන ආයතන බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකු,උකස් බැංකු, ආයෝජන බැංකු,ඉතුරුම් බැංකු, නිවාස බැංකු, අපනයන බැංකු, ග්‍රාමීය බැංකු අදී විශේෂිත බැංකු බිහිවී තිබේ.
මේවා අතරින් වැදගත්ම සහ ප්‍රමුඛම මූල්‍ය ආයතන ලෙස වාණිජ බැංකු හැදින්විය හැකිය. ඊට හේතුව බොහොමයක් රටවල පැරණිතම මූල්‍ය සහ රටේ මූල්‍ය ආයතන අතරින් රටේ මූල්‍ය වත්කම්වලින් වැඩිම ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින ආයතන බවට වාණිජ බැංකු පත්ව තිබීමයි. මීට අමතරව පොදු ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව සමඟ වැඩි වශයෙන් සමීපව කටයුතු කරන වාණිජ බැංකු වෙළඳ හා වාණිජ කටයුතු වලත් මුදල් ආර්ථිකයේත් ජීව රුධිරය බවට පත්ව තිබේ.
"https://si.wikipedia.org/wiki/වාණිජ_බැංකු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි