"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
[[Image: Tibetan_chakra.jpg |thumb|alt=tiny globe|භව චක්‍රය සදෙව් ලොව (තිබ්බත)]]
ඉපැරණි බුද්ධ සංස්කෘතියටධර්මයට අනුවකාමාවචර සදෙව්ලොවලෝක යනු නැවතලෝක උපත ලැබිය හැකි ලෝක 6 කි. එම ලෝක 6 ට උසස් ස්ථාන මෙන්ම දුක්විදීමට සිදුවන පහත් ස්ථාන ද අයත් වේ. කෙනෙකු මෙයින් කුමන ස්ථානයක උපත ලබයි ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයාගේ කර්මය අනුවය.
 
එම ‍ලෝක 6 නම් දේව, අසුර, මනුෂ්‍ය, සත්ත්ව, ප්‍රේත ‍හෝ නිරය (අපාය) වේ. මෙම ලෝක 6 ගැන සඳහන් වන්නේ ටිබෙට් මහායාන බුදු දහමේය. ථේරවාදයේදි අසුර භවය පිළිබඳ සඳහන් නොවේ. එහෙයින් ලෝක 5 ක් ගැන පමණක් එහි සඳහන්වේ.
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි