"මයිකල් කොලින්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
83 පේළිය:
 
 
'''මයිකල් කොලින්ස්''' යනු හිටපු ඇමරිකානු ගගනගාමියෙක් හා පරීක්ෂක ගුවන් නියමුවෙකි. 1963 දී ගගනගාමීන් 14 දෙනෙක් ගෙන්දෙනෙකුගෙන් සමන්විත තුන්වන කණ්ඩායමට ඔහුව තෝරාගනු ලැබීය. ඔහු දෙවරක් අභ්‍යාවකාශයඅභ්‍යාවකාශයේ පියාසර කළේය. ඔහුගේ පළමු අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ජෙමිනි 10යි. ඔහු සහ අණ දෙන ගුවන් නියමු ජෝන් W ඩබ්. යං විසින් සංකේතස්ථාන 2ක් අභ්‍යාවකාශ යානා 2කින් එහි දී ප්‍රදර්ශනය කළ අතර කොලින්ස් විසින් EVA 2ක්2 ක් ලබා ගන්නා ලදී. ඔහුගේ දෙවන අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ [[ඇපලෝ 11]] වන අතර ඔහු එහි දී නියමු මොඩියුලයේ ගුවන් නියමුවා ලෙස ක්‍රියා කරන ලදී. ඔහු සඳ වටා කක්ෂගත වන අතරතුර [[නීල් ආම්ස්ට්‍රෝන්]] හා [[බස්එඩ්වින් ඕල්ඩ්‍රින්]] පළමුවරට සඳ මත මිනිස් පා සටහන් තැබීය.
 
ගගනගාමියෙකු බවට පත්වීමට පෙර ජනපද මිලිටරි ඇකඩමියට ඔහු ඇතුළත් වූ අතර එහි සිට එක්සත් ජනපද ගුවන් හමුදාවට එක් වූවූණි. අතරඔහු F 86 යානයයානයේ නැගී ප්‍රංශයේ චැම්බ්ලි බුසියර්ස් ගුවන් මූලස්ථානයේ දී පියාසර කළේය. ඔහුව USAF පරීක්ෂණාත්මක පියාසැරි පරීක්ෂණ ගුවන් නියමු පාසලට භාරගත් අතරභාරගත්තේය. ඒ 1960 දී එඩ්වඩ් ගුවන් හමුදා මූලස්ථානයේ දීය. ඔහු අසාර්ථකව දෙවන ගගනගාමී කණ්ඩායමට අයදුම් කළ ද භාර ගනු ලැබූයේ තුන් වන කණ්ඩායමටය.
 
1970 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳව සහකාර ලේඛම්ලේකම් ලෙස ඔහු රැකියාවක් ලබා ගත්තේය. වසරකට පසුව ජාතික ගුවන් හා අභ්‍යාවකාශ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා බවට පත්විය. ස්මිත් සෝනියන් ආයතනයේ උප ලේඛම්ලේකම් බවට 1978 දී පත් වන තුරු ඔහු සිය නිලය දැරීය. 1980 දී LTV අභ්‍යාකාශඅභ්‍යවකාශ යානයේ උප සභාපති ලෙස ඔහු රැකියාව ලබා ගත් අතර 1985 දී තම ව්‍යාපාර කටයුතුවල නියැලීමටනියැළීමට ඔහුසඳහා ඉල්ලා අස් විය.
 
පැට්‍රිකා සමඟ විවාහ වූ කොලින්ස්ටකොලින්ස්හට කේට්, ඈන් හා මයිකල් යන දරුවන් තිදෙනා ලැබුණි. Jr කේට් යනු නිළියක් වන අතර All My Children යන දිවා කාලයේ විකාශිත මෙගා ටෙලිනාට්‍යයේ නැතලි මාලොව් ඩිලන් යන ඇගේ චරිතය සඳහානිසා සුප්‍රසිද්ධයඇය සුප්‍රසිද්ධ නිළියකි.
 
[[Category:අභ්‍යවකාශගාමීන්]]
"https://si.wikipedia.org/wiki/මයිකල්_කොලින්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි