"ලෝක මහා බලවතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:350px-United_Nations_Security_Council.jpg|frame|thumb|alt=tiny globe|මහා බලවතෙකු හඳුනා ගැනෙන්නේ අන්තර්ජාතික ව්‍යූහයකට අනුවය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටුව, ආදී මෙහි දැක්වේ]]
මහා බලවතෙකු යනු තමන්ගේ බලපෑම් ගෝලීය මට්ටමෙන් එල්ල කල හැකි ජාතියක් හෝ රාජ්‍යයකි. මහා බලවතුන් හට ලාක්ෂණික වශයෙන් ආර්ථික, හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික, සහ සංස්කෘතික බලය සතු වන අතර, මේ නිසාවෙන් කුඩා රාජ්‍යයන් විසින් ස්වීය අභිලාෂයෙන් ක්‍රියාකිරීමට පෙර මහා බලවතුන්ගේ මතය විමසුමට හේතු කාරක විය හැක. අන්තර්-ජාතීය සබඳතා න්‍යායාචාරීන් විසින් ප්‍රකාශ කර සිටින ආකාරයට මහා බලවතෙකු යන තත්ත්වය විසින් බල හැකියාවන්, අවකාශමය දෘෂ්ඨිය, හා තත්ත්ව මානයන් යන ලක්ෂණ ඉස්මතු කල හැකිය. සමහර විට මහා බලවතෙකු යන තත්ත්වය වියනා සමුළුව වැන්නෙහිදී හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ජාත්‍යන්තර ව්‍යුහයන්හිදී උපචාරානුකූලව පිළිගැනෙයි.
 
"https://si.wikipedia.org/wiki/ලෝක_මහා_බලවතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි