"කාමෝද්දීපන චිත්‍රපට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: arz:فيلم بورنوجرافى
No edit summary
1 පේළිය:
[[ගොනුව: Porn_set.jpg|thumb]]
 
කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශනයප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පවතී. “Pornography” යන්න බොහෝ විට “porn" ලෙස හඳුන්වන අතර එම ඝණයේ නිර්මාණ "porno” ලෙස හඳුන්වනු ලැබේ. මෙම චිත්‍රපට හැඳින්‍වීමේහැඳින්වීමේ පැරණි නම් අතර "adult film," (වැඩිහිටි චිත්‍රපට) "stag film," සහ "blue movie” ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” ඇතුළත් දර්ශන පෙන්නුම් නොකරන එහෙත් කාමෝද්දීපන දර්ශන හැඳින්වීම සඳහා භාවිතා කරන අතර, "hardcore" යන්න ලිංගික ක්‍රියාවලිය සහ/ හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” සහිත දර්ශන හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ. සිනමා කැමරාව, එහි ඉතිහාසයේ සිටම කාමෝද්දීපන දර්ශන රූගත කිරීම සඳහා භාවිතා කර ඇත. බොහෝ අවස්ථාවල දී ඒවා රහසේ බෙදා හැරුණු අතර නිවසේ හෝ පෞද්ගලික සමාජ ශාලා සහ රාත්‍රී සිනමා ශාලාවල ප්‍රදර්ශණය සඳහා මේවා යොදා ගැණුනි. මෙම චිත්‍රපට අර්ධ වශයෙන් නීත්‍යානුකූල කරනු ලැබුවේ 1970 දශකයේ දීය. 1980 දශකයේ දී අසභ්‍ය වීඩියෝ පිටපත් මීට දශක කිහිපයකට පෙර නොසිතූ පරිදි බෙදාහැරුණි. 1990 දශකයේ අගභාගයේ දී සහ 2000 මුල් භාගයේ දී අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ අසභ්‍ය නිර්මාණ බෙදා හැරීම ද වැඩි විය. එසේම එයින් අසභ්‍යත්වය පිළිබඳ නීතිමය පැමිණිලි ද සංකීර්ණ බවට පත් කළේය. අසභ්‍ය නිර්මාණ යනු සාර්ථකභාවයට පත්වන මූල්‍යමය වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. 2004 වර්ෂයේ පළ වූ රොයිටර් ලිපියකට අනුව දැක්වෙන්නේ, ඩොලර් මිලියන ගණනක් උපයන මෙම ව්‍යාපාරය මඟින් සෑම වසරකම මෙවැනි DVD තැටි 11,000ක් බෙදා හරිනු ලබනු බවයි. මෙමඟින් අලුත් පරම්පරාව චිත්‍රපට රසවිදීම සඳහා යොමු කිරීමට තරඟ කරන චිත්‍රාගාර සහ තාක්ෂණ ආයතන කණ්ඩායම් දෙකක් අතර සටනක් ගෙන යාමට විශාල උත්සාහයක් ගනු ලැබේ.
සිනමා කැමරාව, එහි ඉතිහාසයේ සිටම කාමෝද්දීපන දර්ශන රූගත කිරීම සඳහා භාවිතා කර ඇති නමුත්, ඒ බොහෝ අවස්ථාවල දී ඒවා රහසේ බෙදා හැරුණ අතර නිවසේ හෝ පෞද්ගලික සමාජ ශාලා සහ රාත්‍රී සිනමා ශාලාවල ප්‍රදර්ශනය සඳහා මේවා යොදා ගැණුනි. මෙම චිත්‍රපට අර්ධ වශයෙන් නීත්‍යානුකූල කරනු ලැ‍බුවේ 1970 දශකයේ දීය. 1980 දශකයේ දී අසභ්‍ය වීඩියෝ පිටපත් මීට දශක කිහිපයකට පෙර නොසිතූ පරිදි බෙදා හැරුණි. 1990 දශකයේ අගභාගයේ දී සහ 2000 මුල් භාගයේ දී අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ අසභ්‍ය නිර්මාණ බෙදා හැරීම ද වැඩි විය. එසේම එය අසභ්‍යත්වය පිළිබඳ නීතිමය පැමිණිලි ද සංකීර්ණ බවට පත් කළේය.
අසභ්‍ය නිර්මාණ යනු සාර්ථකභාවයට පත්වන මූල්‍යමය වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. 2004 වර්ෂයේ පළ වූ රොයිටර් ලිපියකට අනුව දැක්වෙන්නේ, ඩොලර් මිලියන ගණනක් උපයන මෙම ව්‍යාපාරය සෑම වසරකම මෙවැනි DVD තැටි 11,000ක් බෙදා හරිනු ලබයි. මෙමඟින් අලුත් පරම්පරව සඳහා ප්‍රමිතියක් ඇති කිරීම සඳහා තරඟ කරන චිත්‍රාගාර සහ තාක්ෂණ ආයතන කණ්ඩායම් 2ක් අතර සටනක් ගෙන යාමට විශාල උත්සාහයක් ගනු ලැබේ.
 
{{Sex}}
[[Category:සිනමාව]]
 
[[ප්‍රවර්ගය:ලිංගිකත්වය]]
 
"https://si.wikipedia.org/wiki/කාමෝද්දීපන_චිත්‍රපට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි