"විලවුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:220px-Cosmetics.JPG|frame|thumb|alt=tiny globe|භාවිතායට ගැනෙන රූපලාවන්‍ය උපාංග]]
'''රූපලාවන්‍ය''' යනු මිනිස් සිරුරේ පෙනීම හා ගන්ධය ආරක්ෂා කිරීමට හෝ ඔප් නැංවීමට භාවිතා කරන ද්‍රව්‍යයන් වේ. සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, දේහ ආලේපන, පුයර, සුවද විලවුන්, තොල් ආලේපන, නියපොතු ඔප්නැන්වුම් කාරක, මුහුණ හා ඇස් හැඩ ගැන්වුම් කාරක, ස්ථිර කෙහෙරැලි, වර්ණ ගැන්වු සිවි කාච, වර්ණ ගැන්වූ කොණ්ඩය, කොණ්ඩා ඉසුම් හෝ ජෙල්, දහඩිය වළක්වන ද්‍රව්‍ය, බිළිදු නිෂ්පාදන නෑමට භාවිතා කරන තෙල්, නෑමට භාවිතා කරන බුබුලු, නෑමට භාවිතා කරන ලවණ, බටර් හා තවත් නිෂ්පාදන රැසක් මීට අයත් වෙයි.
 
"https://si.wikipedia.org/wiki/විලවුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි