"සුඛෝපභෝගී භාණ්ඩ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ja:ハイエンド
No edit summary
2 පේළිය:
 
 
[[ආර්ථික විද්‍යාව|ආර්ථික විද්‍යාවේ]] දී ‍සුඛෝපභෝගීසුඛෝපභෝගී භාණ්ඩයක් යනු ආදායම් වැඩි වීමට සමානුපාතිකව නොව ඊට වඩා වැඩියෙන් ඉල්ලීම වර්ධනය වන භාණ්ඩයකි. සන්සන්දනාත්මකඊට ලෙසසාපේක්ෂව බැලු කල අත්‍යාවශ්‍ය භාණ්ඩයක් යනු ආදායම වැඩි වීමට සමානුපාතිකව නොව ඊට වඩා අඩුවෙන් ඉල්ලීම වර්ධනය වන භාණ්ඩයකි. සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉල්ලීමේ අධික ආදායම් ප්‍රත්‍යාස්ථතාවක් ඇතැයි කියනු ලැබේ. මිනිසුන් වඩාත් පොහොසත් වත්මපොහොසත්වත්ම ඔවුන් විසින් වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ මිළ දී ගනු ඇත. මෙයින් අදහස් කෙරෙන තවත් කරුණක් වන්නේ ආදායම් පහළ වැටෙන විට ඉල්ලුම ද පහලපහළ වැටෙන බවයි. තවත් සැලකිල්ලට ගත යුතු කාරණාවක් වන්නේ ආදායමට සාපේක්ෂව ඉල්ලුමෙහි ආදායම් ප්‍රත්‍යාස්ථතාව නියතයක් නොවුණත් ආදායමේ විවිධ තත්වවල තත්ත්වවල දී එහි ලකුණ වෙනස් විය හැකි බවයි. එමඟින් කියවෙන්නේඅනුව සු‍ඛෝපභෝගීසුඛෝපභෝගී භාණ්ඩයක් විවිධ ආදායම් තත්ව වල දීතත්ත්වවලදී සමහරක් විට සාමාන්‍ය භාණ්ඩයක් හෝ පහත් භාණ්ඩයක් බවට වුවත්පවා පත් විය හැකි බවයි. උදාහරණ ලෙස පොහොසත් පුද්ගලයෙකු ඔහුගේ වාහන එකතුව සඳහා සුඛෝපභෝගී මෝටර් රථ මිළ දී ගැනීමෙන් වැළකී ගුවන් යානා මිළමිල දී ගැනීම ආරම්භ කරයිකිරීම. (එවැනි ආදායම් මට්ටමක දී සුඛෝපභෝගී කරයක්රථයක් පහත් භාණ්ඩයක් බවට පත් වේ.
 
 
 
{{Goodtypes}}
 
[[Category:විලාසිතා]]
 
[[Category:සුඛෝපභෝගී භාණ්ඩ]]
 
"https://si.wikipedia.org/wiki/සුඛෝපභෝගී_භාණ්ඩ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි