"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Added {{cleanup}} tag to article using TW
1 පේළිය:
{{cleanup|date=අගෝස්තු 2011}}
*ආගම යනු කුමක්ද?
ආගම යන වචනය විවිධාකාර නිර්වචනවලට බදුන් වූවකි.එය කාලයක් අවබෝධය දේශිත ධර්මය හා සම්ප්‍රදායික ඉගැන්වීම යන අර්ථයෙන් භාවිත විය.ඉන්පසු ඇදහිලි හා පුදපූජා විධි පොදුවේ හැදින්වීමට යොදා ගැණුනි.බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් ආදි නොයෙක් ඇදහීම් ක්‍රම හැදින්වීමටද පොදුවේ භාවිත වේ.හාන්ස් ලවුබා නම් විද්වතා A Psychological Study of Religion නම් තම ග්‍රන්ථයේ ආගම පිළිබඳ විවිධ උගතුන් විසින් දෙන ලද නිර්වචන 50 ක් පමණ දක්වා ඇත.
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි