"රයිබොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
{{underconstruction|date=අගෝස්තු 2011}}
රයිබොසෝම යනු සෛල තුළ ඇති පටලයකින් වටනොවූ ඉන්ද්‍රිකාවකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන් කුඩා කණිකා සේ දිස්වේ. සෛල ප්ලාස්ම පූරකයේ බහුල ය. ඇතැම්වා අන්ත:ප්ලාස්මීය ජාලිකා පෘෂ්ඨයට සබැඳිව තිබේ. කාණ්ඩ වශයෙන් පිහිටි විට පොලිසෝම හොවත් පොලිරයිබොසෝම නම් වේ.
==ව්‍යුහය==
|