"රයිබොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Added {{underconstruction}} tag to article using TW
No edit summary
1 පේළිය:
{{underconstruction|date=අගෝස්තු 2011}}
රයිබොසෝම යනු සෛල තුළ ඇති පටලයකින් වටනොවූ ඉන්ද්‍රිකාවකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන් කුඩා කණිකා සේ දිස්වේ. සෛල ප්ලාස්ම පූරකයේ බහුල ය. ඇතැම්වා අන්ත:ප්ලාස්මීය ජාලිකා පෘෂ්ඨයට සබැඳිව තිබේ.
"https://si.wikipedia.org/wiki/රයිබොසෝම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි